Video Sources 4734 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

The tide is turning.Dec. 20, 2023USA124 Min.PG-13
Your rating: 0
6.7 3 votes

Synopsis

(Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles) (Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitle) (Aquaman and the Lost Kingdom Sinhala Subtitle) (Aquaman 2 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ,

ඔන්න සෑහෙන කාලෙකින් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. කාර්යබහුලත්වයත් එක්ක දැන් ඉස්සර වගේ නිතර උපසිරැසිකරණයට වෙලාව අඩුයි.මේ සබ් එක වුණත් ෆිල්ම් එක රිලීස් වෙද්දීම දෙන්න හිටියට වැඩයි අසනීප තත්වයකුයි නිසා ඒක කරගන්න බැරිවුණා..ඒත් නිකුත් වෙලා තියෙන උපසිරැසිය වලට වඩා ගුණාත්මක උපසිරැසියක් මේ මං දෙන්නේ කියලා ඔයාලට සහතික වෙන්න පුළුවන්. 

හරි එහෙනම් කතාවට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ සුපිරි වීර චරිත පාදක වුණ ෆිල්ම් එක වෙන Aquaman and the lost kingdom (2023) චිත්‍රපටිය. ඇත්තටම මේක තමයි සැක් සයින්ඩර් නිර්මාණය කරපු DECU එකේ අවසානය සනිටුහන් කරන චිත්‍රපටිය වෙන්නේ. මීට පස්සේ එන්න තියෙන්නේ වෙනම ස්ටෝරි ලයිනප් එකක්.කොහොමහරි DC ෆිල්ම් එකදිගට ලබපු අසාර්ථක ආදායම් වාර්තා බිඳ දාලා ඉස්සරහට යන්න Aquaman 2 මේ ෆිල්ම් එක සමත් වෙනවා. ඒ මෑත කාලයේ නිකුත්වුණ Marvel චිත්‍රපට කිහිපයකමද ආදායම් වාර්තා පහු කරමින්.

Aquaman 2 Confirms 7 Main Characters Returning from the First Movie

ෆිල්ම් එක බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. මං කතාව කියන්න අදහසක් නෑ.

එහෙනම් ඔයාලම අරන් බලන්නකෝ.

ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Original title Aquaman and the Lost Kingdom
IMDb Rating 6 31,363 votes
TMDb Rating 6.856 829 votes

Similar titles

The Healing (2025) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
Shark Terror (2025) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published