Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles

Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles

Dec. 24, 2021147 Min.
Your rating: 0
6 1 vote

Synopsis

ඔන්න ඉතින් තවත් දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නෙ…ඉතින් අද ඔයාලට අරගෙන ආපු චිත්‍රපටිය තමයි Anandham Vilayadum Veedu…..Gautham Karthik ප්‍රදාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

ශක්ති කියන්නෙ තමන්ගෙ තාත්තා කියන දේට කවදාවත් බෑ කියන්නෙ නැතිව ජීවත් වෙන කෙනෙක්…ඉතින් මෙයාලගේ පවුල සාමාජිකයින් 30කට වඩා ඉන්න විශාල පවුලක්…ශක්තිගෙ තාත්තා කැමැත්තකට අනුව…මෙ පවුලේ හැමෝටම එකට ජීවත් වෙන්න පුලුවන් ලොකු ගෙයක් හදන්න ලෑස්ති වෙනවා..ඉතින් හැමෝම සතුටින් පටන් ගත්තු මේ වැඩේ සාර්තකව කරගෙන යද්දි ලොකු ප්‍රශ්නයක් මෙයාලට ඇති වෙනවා…ඒ මොකක්ද කියල බලන්න අරගෙන බලන්න්කෝ Anandham Vilayadum Veedu….

Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Original title ஆனந்தம் விளையாடும் வீடு
TMDb Rating 6 1 votes

Similar titles

Hierarchy (2025) Sinhala Subtitles
My Dear Bootham
Annaatthe (2021) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Manamey (2024) Sinhala Subtitles
Gustaakh Ishq (2025) Sinhala Subtitles
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles
The Magicians Elephant (2023) Sinhala Subtitles
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles
Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published