Video Sources 373 Views

  • Watch trailer
Affinity (2025) Sinhala Subtitles

Affinity (2025) Sinhala Subtitles

Ex-SEAL. Elite team. One impossible truth.Sep. 30, 2025USA81 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Affinity (2025) Sinhala Subtitles) (Affinity (2025) Sinhala Subtitle) (Affinity (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. 

හරි, අද මං ඔයාලට ගෙනාවේ Affinity (2025).

 
Action/Thriller/Sci-Fi කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 20යි. අධ්‍යක්ෂණය කරන්නේ Brandon Slagle විසින්. රචනා කරන්නේ Writers Gina Aguad, Christopher M. Don සමඟින් Liam O’Neil.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Marko Zaror, Louis Mandylor, Brooke Ence ඇතුළු නළු නිළියන් පිරිසක්.
 
කතාව පොඩ්ඩක් කිව්වොත්, යුධ කම්පනයෙන් පීඩා විඳින හිටපු සීල් භටයෙක් වෙන බෲනෝ කෙල්ලෙක්ව බේරගන්නවා. පස්සේ ඒ දෙන්නා අතර ආදරයක් ඇටිවෙනවා. සතුටින් දෙන්නා ඉන්න අතරේ එකපාරම කට්ටියක්ව දැකලා ඒ කෙල්ල බයවෙලා දුවනවා. ඊටපස්සේ ඒ කණ්ඩායම බෲනෝට ගහලා කෙල්ලව පැහැරගන යනවා. 
 
ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.
 
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Affinity (2025) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Original title Affinity
IMDb Rating 5 482 votes
TMDb Rating 5.8 5 votes

Similar titles

Minnal Murali (2021) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
The Beast Within (2024) Sinhala Subtitles
The Wreaking Crew (2026) Sinhala Subtitles
Black Phone 2 (2025) Sinhala Subtitles
Phoenix (2025) Sinhala Subtitles
Havoc (2025) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
Don’t Come Here (2025) Sinhala Subtitles
F9

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published