Aaradugula Bullet (2021) Sinhala Subtitles

Aaradugula Bullet (2021) Sinhala Subtitles

Oct. 08, 2021India141 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

තවත් තෙලෙගු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේක 2021 කියලා තිබ්බාට මේක හදලා නම් තියෙන්නේ 2012 අවුරුද්දේ… හැබැයි එක එක ගැටළු නිසා මේක තිරඟත විම ගොඩක් පස්සට ගිහින් තියනවා.. පස්සේ 2017දි තිරඟත වෙන්න සුදානම් උනත් ඒකත් කරන්න බැරිව තවත් පස්සට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි 2021 දි සිනමාශාලා වල සති දෙක තුනක් තිරඟත කරාට පස්සේ මේක ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කලා. B. Gopal විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Gopichand හා Nayanthara රංඟනයෙන් දාය වෙනවා.

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේක ඉතින් 2012 කාලේට ගැලපෙන්න හදලා තියනවා කියලා කියන්න ඕනි.. කතාව කියන්නම්කෝ.. විජයවාඩාම බය කරගෙන ඉන්න මැරයෙක් ඉන්නවා. ඒ කාසි… ඔහුගේ නම ඇහුවාත් මුළු ටවුමම බයයි.. කොහොම හරි ශිවා හා එයාගේ පවුලේ අය මේ ටවුමට එනවා තමන්ගේ ආච්චිලාගේ ගෙදරට.. ශිවාගේ තාත්තා පොඩි ගැටළුවක් නිසා කාසි එක්ක පැටලෙනවා.. තමන්ගේ තාත්තාට මොකක් හරි වෙනවාට ශීවාට ඉවසන්නේම නැහැ.. කොහොම හරි ශිවා හා කාසිගේ ගැටුම මෙතැනදි පටන් ගන්නවා. කාලේකින් පරණ තාලේ පාවෙන වලි එක්ක තෙලෙගු ෆිල්ම් එක්ක බලන්න හිතනවා නම් මෙන්න ෆිලුම. එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

Original title ఆరడుగుల బుల్లెట్‌
IMDb Rating 3.6 268 votes
TMDb Rating 5.5 2 votes

Director

B. Gopal
Director

Cast

Similar titles

Gamanam (2021) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Kallan (2022) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Good Luck Sakhi (2022) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published