Aafat e Ishq (2021) Sinhala Subtitles

Aafat e Ishq (2021) Sinhala Subtitles

Ishq will killOct. 29, 2021India115 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

මං රතු සුරංඟනාවියක්
මට ශාපයක් වැදිලා තියෙන්නේ
එකෙන් මගේ ඉරණම විනාශ උනා
මට ආදරේ කරන..
මං ලගට එන කවුරුම උනත්..
එයා ජිවිතෙන් සමුගන්නවා..

ඔහොම කියන්නේ ලල්ලෝ.. මේ ලල්ලෝ කියන්නේ අවුරුදු 30ක් උන ගැණු කෙනෙක්.. ඇයගේ දෛවය හරිම අවසනාවන්තයි. අවුරුදු 17 – 18 වෙද්දි දෙමව්පියන් දෙන්නාම ඇයට අහිමි වෙනවා. ඉතින් ඇය තවත් ගෙදරක උදව් පදව් කරගෙන තමයි මේ මුළු කාලයම ගෙව්වේ. ඇය මේ ජිවිත කාලය පුරාවටම කාගෙන්වත් ආදරයක් විදලා නැහැ. තනිකමින් තමයි ඉන්නේ. මේ නිසා ඇය පොත් කියවනවා. ඇය හිතනවා පොත්වල වෙනවා වගේ ලස්සන ආදර හමුවිමක් ඇයටත් තියේවි කියලා. කොහොම නමුත් ඇයට ආදරයක් නම් හිමි වෙන්නේ නැහැ. ඇයට දිනක් පොතක් හමුවෙනවා රතු සුරංගනාවි කියලා. එකේ තියන හැටියට ඒ ගැණු කෙනාට ආදරය කරන හැම කෙනෙක්ම මැරෙනවා. කොහොම හරි ලල්ලෝටත් කාලේකට පස්සේ 30 වැනි උපන්දිනය ගෙවිලා යද්දිම ආදරය කරන්න කෙනෙක් හම්බවෙනවා. හැබැයි අර පොතේ කතාව ඇත්තක් වෙන සිදුවිමක් වෙනවා. ඒ ඇයට ආදරය කරන්න ගත්තා විතරයි ඔහු මිය යනවා. මෙහෙම තව කෙනෙක්ට ඇයගේ හිත යනවා ඔහුටත් මේකම වෙනවා. මේක අහම්බයක්ද නැත්නම් ඇත්තටම ඇය වටා ශාපයක් තියනවාද? ලල්ලෝ කියන්නේ පොතේ තියන කතාවේ ඉන්න සුරංඟනාවියගේ නැවත ඉපදිමක්ද?

මේක ඩාර්ක් කොමඩි ඝණයට අයත්වෙන චිත්‍ර‍පටියක්. අවසානයේ පොඩි ටුවිස්ට් එකකුත් මේකේ තියනවා… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න නේහා ශර්මා විසින්.. මිට අමතරව Namit Das,Deepak Dobriyal,Amit Sial ඉතිරි චරිත සදහා රංඟනයෙන් දායක වෙනවා. මේකේ පොඩි දර්ශන දෙක තුනක් නිසා වැඩිහිටියන්ට සුදුසුයි කියලාත් කියන්න පුලුවන්… එහෙනම් හමුවෙමු තව චිත්‍ර‍පටියකින්…

Aafat e Ishq (2021) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Original title आफत-ए-इश्क
IMDb Rating 4.4 412 votes
TMDb Rating 4 1 votes

Similar titles

The Twits (2025) Sinhala Subtitles
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Anniversary (2025) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
The Bhootnii (2025) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published