Video Sources 979 Views

  • Watch trailer
A Boy Called Christmas (2021) Sinhala Subtitles

A Boy Called Christmas (2021) Sinhala Subtitles

Experience the magic.Nov. 24, 2021United Kingdom104 Min.PG
Your rating: 0
5 1 vote

Synopsis

(A Boy Called Christmas (2021) Sinhala Subtitles ) (A Boy Called Christmas (2021) Sinhala Sub)

ඔන්න අද මම ගෙනාවේ පහුවුන නොවැම්බර් මාසේ 16 released උන වගේම අලුත්ම Netflix කතාවක්..Fantasy/Family ඝනයට අයත් මේ කතාව මේ වෙනකොට නම් IMDb දර්ශකයේ 6.8 ක වගේ ප්‍රමාණයක් ගන්නත් සමත් වෙලා තියනවා…

ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නේ Gil Kenan විසින් වගේම Matt Haig විසින් එ නමින්ම 2015 වසරේ නිකුත් කරන ලද පොත මත පදනම්ව තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියන්නේ..

ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි නිකොලස්..ඒ වගේම නිකොලස්ට ඉන්නවා මීකා කියලා මී යාලුවෙකුත්.. ඒ වගේම මුල ඉදන්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක…

පැය 1 මිනිත්තු 40 ක වගේ කාලයක් දිවයන මේ කතාව ගැන කිව්වොත්,නිකොලස් කියන සාමාන්‍ය තරුණ පිරිමි ළමයා හිම තියන උතුරට ත්‍රාසජනක ගමනක් ආරම්භ කරන්නේ එල්ව්ස්ගේ ප්‍රබන්ධ ගම්මානය වෙන එල්ෆ්හෙල්ම් හොයා ගන්න ගවේෂණයක යෙදිලා ඉන්න එයාගේ තාත්තව හොයාගන්න. මීකා කියන එයාගේ මි යාළුවත් එක්ක තමයි මේ ගමන නිකොලස් යන්නේ.ඒ යන අතරතුරදී
මෙයාලට තවත් අලුත් යාලුවෙක් එකතු වෙනවා.

ඉතින් හැමෝටම අහන්න ලැබෙන්නේ මේ එල්ෆ්හෙල්ම් කියන ගම හරිම ආශ්චර්යමත් තැනක් වගේම ලෝකේ සතුටින්ම ජීවත්වෙන පිරිසක් ඉන්න තැනක් කියලයි.ඉතින් ගමන පටන් ගත්තත් ඒක එච්චර ලේසි ගමනක් වෙන්නේ නැහැ මේ යාලුවෝ තුන්දෙනාට…

ඉතින් නිකොලොස්ටයි එයාගේ යාලුවෝ දෙන්නටයි මේ එල්ෆ්හෙල්ම් කියන අපුරු ගම හොයා ගන්න පුළුවන් වෙයිද?
ඒ වගේම එයාගේ තාත්තවත් හම්බවෙයිද? දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා….. එහෙනම් මේ ලස්සන කතාව බලන්න කියල මම ඔයාලටත් ආරාධනා කරනවා…!

Original title A Boy Called Christmas
IMDb Rating 6.7 24,323 votes
TMDb Rating 7.431 598 votes

Director

Gil Kenan
Director

Cast

Stephen Merchant isMiika (voice)
Miika (voice)
Maggie Smith isAunt Ruth
Aunt Ruth
Sally Hawkins isMother Vodol
Mother Vodol
Toby Jones isFather Topo
Father Topo
Kristen Wiig isAunt Carlotta
Aunt Carlotta
Zoe Colletti isTruth Pixie
Truth Pixie

Similar titles

Captain Miller (2024) Sinhala Subtitles
A1 Express (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
The Watchers (2024) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
Uncharted (2022) Sinhala Subtitles
Venom Let There Be Carnage (2021) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published