Video Sources 1372 Views

  • Watch trailer
400 Bullets (2021) Sinhala Subtitles

400 Bullets (2021) Sinhala Subtitles

Only one way out.Mar. 02, 2021United Kingdom90 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(400 Bullets (2021) Sinhala Sub) ඔන්න මගෙ යාලුවන්ට මන් මේ පාර ගෙනාවා සුපිරි ශූටිං ෆිලුමක්.නමින් ඒක 400 බුලට්ස්.ශූටිං ෆිලුමක් කීවම දන්නවනෙ කොහොමද කියලා.මේකත් ඒ වගෙම සුප්ප ෆිල්ම් එකක් තමාකතාව පටන් ගන්නෙ හොරු කල්ලියක් අල්ලන්න යන තැනකින්.

පටන් ගත්ත තැනම වලියක්.එතනින් තමා කතාව දෙපැත්තකට බෙදෙන්නෙ.හිතපු නැති වෙලාවක මේහොරු අල්ලන්න ගියපු සෙබලුන්ට ප්‍රහාරයක් වදිනවා.ඒකෙන් බේරෙන්නෙ එතන නායකයා විතරයි.ඒකෙන් බේරිලා එයා ලග තියන මුර පොලකට යනවා.බේරෙන්න එතනට ගියාට ඒ මුරපොලේ ඉන්නෙ දෙන්නයි.එතනින් තමා කතාවෙ හොදම ටික පටන් ගන්නෙ.

අ මෙ හොරු කල්ලිය හොරකම් කරන්නෙ මිසයිල වගයක්.එහෙනං කතාව බලලම රස විදින්න යාලුවනෙ…එහෙනං මන් ගියා.බුදු සරණයි හැමෝටම..

400 Bullets (2021) Sinhala Subtitles
400 Bullets (2021) Sinhala Subtitles
Original title 400 Bullets
IMDb Rating 3.8 3,913 votes
TMDb Rating 7.045 67 votes

Director

Tom Paton
Director

Cast

Similar titles

No Time To Die (2021) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Werewolf by Night (2022) Sinhala Subtitles
The Running Man (2025) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Daveed (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published