3:33 (2021) Sinhala Subtitles

3:33 (2021) Sinhala Subtitles

Dec. 10, 2021India124 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(3:33 2021 Sinhala Subtitles) (3:33 2021 Sinhala Sub)

හලෝ… ඉතින් කොහොමද සිනෙරූ එකත් එක්ක එකතු වෙලා ඉන්න කස්ටියට.. සෙට් එකම සැපෙන් සනීපෙන් කියලා හිතනවා..

ඒ වගේම ටැමිල් ෆිල්ම් බලන අයටත් , ටැමිල් හැමෝටමත් ” හැපි තයිපොන්ගල් ” කියලා හදවතින්ම සුභපැතුවා එහෙනම්..
” ඔන්න එහෙනම් කට්ටියටම මගෙන් තයිපොන්ගල් ස්පෙෂල්.. 3:33 “
 
ඉතින් මම මුලින්ම සිනෙරූ එක වෙනුවෙන් කරේ Short Film එකක් ” Kadhal Ondru Kanden “, පස්සේ මම කරේ කොටස් පහක YouTube Web Series එකක් ” Thodu Vaanam “, ඒ වගේම මම කරපු Short Film එකේ කවර් ෆොටෝ එක ඇරුනම එතනින් පස්සේ මේ වෙනකල්ම කරන කවර් ෆොටෝස් හදන්නෙත් මම.. ඉස්සරහට කරන ඒවා වලටත් මන්ම තමයි හදන්නේ.. ඒවත් සෙට් ඇති කියලා හිතනවා.. හී… 😁 ඉතින් එහෙනම් ඔන්න මේක තමයි මම සිනෙරූ එක වෙනුවෙන් කරන පලවෙනි ෆිල්ම් සබ.. 
 
මේක අලුතින්ම ආපු දෙමල ෆිල්ම් එකක්.. ගොඩක් ඉතින් ප්‍රසිද්ධම අය නෙවෙයි රඟපාන්නේ.. ඒත් මේකේ ප්‍රධාන නළුවා ප්‍රසිද්ධ නැහැ කියලා නම් කියන්න බැහැ ” Sandy Master ” කිව්වම දෙමල ෆිල්ම් බලන අය නම් අනිවා දැනගන්න ඕනේ ගොඩක් ප්‍රසිද්ධ නළුවන්ගේ ෆිල්ම් වලට දැන් Dance Choreography කරන්නේ මෙයා තමයි.. එයාට අමතරව මේ ෆිල්ම් එකේ ඉන්නවා කවුරුත් දන්න කියන චිත්‍රපට අධ්‍යක්ෂක ” Goutham Vasudev Menon.. ” තව ” Reshma Pasupuleti ” ( මතකයි නේද පුෂ්පා පුරුෂන් ? ) ඒ වගේම ප්‍රධාන නිළිය අලුත් නිලියක් ” Shruthi Selvaraj..” ඒ වගේම තව ඉන්නවා ඉතින් දැකලා තියෙන අය දෙතුන්දෙනෙක්.. එතකොට මේ ෆිල්ම් එකේ රචනය හා අධ්‍යක්ෂනය .. ” Nambikkai Chandru “
 
හරි කතාව ගැන කෙටි හැඳින්වීමක් විතරක් මම කරන්නම්… නැත්තන් කුතුහලේ අඩුවෙනවා..  3.33 කියන වෙලාවත් එක්ක ඇතිවෙන අමුතු සිදුවීම් වගයක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ..
 
ඇත්තටම මොකක්ද මේ 3.33 ?
ඇයි ඒ වෙලාව ඇතුලත අමුතු සිදුවීම් වෙන්නේ ?
අවසානේ මොකක් වෙයිද ?මේ හැමදෙයක්ම ගැන දැනගන්න ඕනේ නම් අරගෙන බලන්න 3.33..
මටත් පස්සේ ෆිල්ම් එක තේරුනේ.. හැංගිච්ච පණිවිඩයක් තියෙනවා මේක ඇතුලේ.. ඒ මොකක්ද කියලා බලන්නකෝ ඔයාලම..

කස්ටිය අදහස් යටින් කොටාගෙන යන්න අමතක කරන්න එපා..ඉස්සරහටත් අපේ සිනෙරූ එකත් එක්ක සෙට් වෙලා ඉන්න අයට අලුත් දෙමළ ෆිල්ම් අරගෙන එන්නම්..
එහෙනම් මම ගියා බායි…

(Moonu Muppathi Moonu Sinhala Subtitle) (Moonu Muppathi Moonu 2021 Sinhala Sub)

3:33 (2021) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
Original title மூணு முப்பத்தி மூணு
IMDb Rating 4.9 190 votes
TMDb Rating 6 2 votes

Director

Chandru
Director

Cast

Similar titles

Power Play (2021) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Highway (2022) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
The Sabarmati Report (2024) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles
Caught Stealing (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published