Video Sources 463 Views

  • Watch trailer
Manor of Darkness (2025) Sinhala Subtitles

Manor of Darkness (2025) Sinhala Subtitles

May. 16, 2025United Kingdom82 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Manor of Darkness (2025) Sinhala Subtitles) (Manor of Darkness (2025) Sinhala Subtitle) (Manor of Darkness (2025) Sinhala Sub)
 
කොහොමද හැම කෙනෙක්ටම, අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙනයි අද මං ආවේ.
මේ Manor of Darkness (2025).

 
Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Blake Ridder. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Mirella Camillo, Stacey Edward Harris, Louis James ඇතුළු ශිල්පීන් පිරිසක්.
 
 
කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් විවිධ විවිධ හේතු නිසා සල්ලි අවශ්‍යතාව ආපු 4 දෙනෙක් කණ්ඩායමක් හදාගන්නවා. මේ කණ්ඩායමේ ඉන්නේ ලෝරා, ක්‍රිස්, ලීසා සහ ඇන්ඩි. ලෝරා සහ ක්‍රිස් කියන්නේ සහෝදර සහෝදරියෝ. එතකොට ලීසා කියන්නේ ක්‍රිස්ගේ පෙම්වතිය. කොහොමහරි කට්ටිය එක මන්දිරයකට යන්නේ නැතිවුණා කියන පවුම් මිලියන 2ට ආසන්න ආභරණ හොයන්නත් එක්කම. කොහොමහරි මන්දිරයට ගියාට පස්සේ ඒකේ අයිතිකාරයා වෙන ලූකස් ඇවිත් කට්ටියත් එක්ක කතා කර කර ඉන්නකොට එකපාරටම පිහියක් අරන් ලෝරාට අනිනවා. ඊටපස්සේ ක්‍රිස්ගේ බෙල්ල කපනවා. ඔහොම හතර දෙනාවම මරනවා. එතකොටම ලෝරා ආයෙත් කට්ටීයත් එක්කම මන්දිරේ දොර ලඟින් මතුවෙනවා. හරියට මුලින් ආපු විදිහටම.
 
මොකක්ද ඒ වුණේ? කොහොමද වුණේ? කියලා බලන්න ඕන නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
 
එහෙනම් ඔයාලම බලන්නකෝ.
 
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Manor of Darkness (2025) Sinhala Subtitles
Original title Manor of Darkness
TMDb Rating 3 2 votes

Similar titles

Last Days (2025) Sinhala Subtitles
Field of Fears – The Haunting of Randolph County Asylum (2025) Sinhala Subtitles
The Running Man (2025) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
The Astronaut (2025) Sinhala Subtitles
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles
Sumathi Valavu (2025) Sinhala Subtitles
Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published