
(My Daughter is a Zombie (2025) Sinhala Subtitles) (My Daughter is a Zombie (2025) Sinhala Subtitle) (My Daughter is a Zombie (2025) Sinhala Sub)
“My Daughter is a Zombie (2025)”
(“좀비딸 : සොම්බි දුව”)

Information – විස්තර
Title: My Daughter Is a Zombie
Type: Movie
Format: Feature Film
Country: South Korea
Release Date: Jul 30, 2025
Duration: 1 hr. 54 min.
Native Title: 좀비딸
Also Known As: Jombi Ttal , Jombiga Doeeobeolin Naui Tta , Jombittal , My Daughter Who Became a Zombie , Zombie Daughter , 좀비가 되어버린 나의 딸
Director: Pil Gam Seong
Genres: Thriller, Comedy, Life, Supernatural
Content Rating: 13+ – Teens 13 or older
Tags: Zombie Apocalypse, Supernatural Being, Cat, Mother-Son Relationship, Father-Daughter Relationship, First Love, Adapted From A Webtoon, Fantasy, Zombies, Horror (Vote tags)
කාස්ට් – Cast
Jo Jung Suk – Lee Jeong Hwan
Lee Jung Eun – Kim Bam Sun
Cho Yeo Jung – Sin Yeon Hwa
Yoon Kyung Ho – Cho Dong Bae
Choi Yu Ri – Lee Su A
Summary – සාරාංශය
ඉතින් හැමෝටම කොහමද? මේක මගේ 600 වෙනි උපසිරැසිය, ඒ වගේ මම ඔයාලට උපසිරැසි දෙන්න සිනෙරූ එක්ක එකකු වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා, මේ වෙනකන් මාත් එක්ක හිටිය හැමෝටම, මට උදව් කරපු සිනෙරූ කන්ඩායමේ, අංජුල මල්ලි, උචිනි අක්ක, සමිත අයියා, මදුශාන් මල්ලි වගේම හැමෝටම ගොඩක් ස්තූතියි…!

එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමුකෝ, මේ ෆිල්ම් එකේ නම තමයි My Daughter is a Zombie (2025) ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් දරුණු සත්තු හීළැ කරන කෙනෙක් ඉන්නවා ලී ජුන්ග්-හ්වාන් කියලා, නැටුම් වලට කැමති ජුන්ග් හ්වාන් එයාගේ දුව එක්ක තමයි ජිවත් වෙන්නේ, ඔන්න එයාගේ 15වෙනි උපන්දිනෙ දවසේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා, එයාලා ජිවත් වෙන සෝල් නගරයේ වෛරස් එකක් පැතිරෙනවා, මේ වෛරස් එක ගැන නම් ගොඩක් අය දන්නවානේ, ඉතින් මේ සොම්බි වෛරස් එකෙන් බේරෙන්න උපන් ගමට යන්න හදපු දෙන්නාගෙන් සූ-ආව සොම්බියෙක් හපනවා…
ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද?
සොම්බියෙක්ට මිනිස්සු එක්ක ජිවත් වෙන්න පුළුවන්ද?
රජයෙන් සොම්බියෝ මරනවා, ඉතින් මේ සොම්බියා කොහම බේරෙයිද?
එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා, මම සුදිෂ්නි ජාසිංහ, හැමෝටම සුබ දවසක්!
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Korean | ---- | 9 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Korean | 720P - 900MB | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Korean | 720P - 900MB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Korean | 720P - 900MB | 4 | |
| HDRip720p | Korean | 900 MB | 6 | |
| HDRip720p | Korean | 900 MB | 6 | |
| HDRip720p | Korean | 900 MB | 4 | |
| HDRip720p | Korean | 900 MB | 5 |