Video Sources 899 Views

  • Watch trailer
Abhiyum Anuvum (2021) Sinhala Subtitles

Abhiyum Anuvum (2021) Sinhala Subtitles

A Fearless Love StoryMay. 25, 2018India121 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Abhiyum Anuvum (2021) Sinhala Subtitles) Abhiyum Anuvum කියන්නේ 2018 දී සිනමාශාලා කරා නිකුත් වුනත් HDRip පිටපතක් නාපු චිත්‍රපටයක්. මේක 2018 දි දමිල සහ මලයාලම් කියන භාෂා ද්විත්වයෙන්ම නිකුත් වුනා. ඒත් කැම් කොපියක් විතරමයි අපට බලාගන්න තිබුණේ. 2021 -07-23 වෙනිදා වගේ ඉදන් මේකෙ ඔරිජිනල් පිටපතක් නිකුත් වෙන ලකුණු පෙන්නුවා වගේම හරියටම ඊට දින දෙකකට විතර පස්සේ ඒ කියන්නේ 25 වෙනිදා මේකෙ ඔරිජිනල් පිටපත් නිකුත් වුනේ වසර 03ක ප්‍රමාදයකට පස්සෙයි. ඒකත් අරුම පුදුම HC Esub එකක් එක්කමයි. ඒක ඉතිං ඔයාලටම බලද්දි තේරෙයි.

ඉතිං මේක මලයාලම් , දමිල සිනමාලෝලී හැමෝම බලයි කියලා හිතනවා. මොකද මේකෙ ඉන්නෙ අපි හැමෝම දන්න කියන, Tovino Thomas සමඟින් සුරූපී නිළි Piaa Bajpai යි. ඒ වගේම මේක තමයි ටොවීනෝගෙ පළමුවන දමිල සිනමා සිත්තම වෙන්නෙත්. පැය දෙකයි විනාඩි 2කක කාලයක් පුරා දිවෙන මෙය Romance, Drama කාණ්ඩයට අයත් වෙනවා. IMDb 7.3ක අගයකුත් හිමි කරන් තියෙනවා.

කථාව දිහාට හැරුනම, අභී කියන්නේ හොද ජොබ් එකක් කරන කෙනෙක්. ඉතිං මෙයාට ෆේස්බුක් හරහා තමයි, අනූව මුණගැහෙන්නේ. ඒකත් අනූගේ යම් යම් වීඩියෝ වගයක් නිසාවෙන්. ඉතිං මේ දෙන්නා මැසේජ් මගින් දැන හදුනාගනිමින් ආදරයක් ඇතිවෙලා කසාදත් බදිනවා.. ආදරෙන් ජීවිතේ ගත කරනවා.. මෙහෙම කාලෙ යද්දි යම් සිදුවීමක් නිසා කථාව උඩු යටිකුරු වෙන්නේ හැමෝගෙම කටවල් ඇරවමින්.. මේක මං කියනවට වැඩිය ඔයාලම බලන්නකො.

රිමෝට් කොන්ට්‍රෝල් එකට වගේ,ජීවිතේටත් ආපස්සට ගමන් කරන්න බටන් එකක් තිබුන නම්,කොච්චර හොදයිද? එයාගේ ජීවිතේ, මම නැතිවුනානම්.. මගේ ජීවිතේ, එයා නැතිවුනානම්…..

එලෙසින් ශෝක ජනකව ඇරඹෙන මේ අභීගෙයි අනූගෙයි අපූරු කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතිං කියපු ගමන් ටයිම් ලයින් එකත් ගහලා දීලා, සහයට ආපු ලහිරු අයියටත් ස්තූතියි. දෙවෙනි භාගේ මම ගහපු නිසා,වගේම ESub එකේ දුර්වලකම නිසා, ඒ අර්ධයේ අඩුපාඩුවක් තිබුනොත් සමාවෙන්න..

Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Original title அபியும் அனுவும்
IMDb Rating 5.9 846 votes

Similar titles

Oppenheimer (2023) Sinhala Subtitles
Kanabadutaledu (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
G20
Madhuram (2021) Sinhala Subtitles
The Birthday Boy (2024) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published