Kadhalikka Neramillai (2025) Sinhala Subtitles

Kadhalikka Neramillai (2025) Sinhala Subtitles

Jan. 14, 2025India143 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Kadhalikka Neramillai (2025) Sinhala Subtitles) (Kadhalikka Neramillai (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!

ඔන්න අද මං අරන් ආවෙ තව ලගදි ආපු ටැමිල් ෆිලුමක්..

Romantic/Family & Comedy කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් වුනේ 2025 ජනවාරි 14 වෙනිද.. මේකෙ ප්‍රධාන චරිත සදහා දායක වෙන්නෙ අපි දමිළ සිනමාවෙ දකින ගොඩක් ජනප්‍රිය නළු නිලියන් පිරිසක්..

Ravi Mohan සිද්ධාර්ත් ලෙසින්
Nithya Menen ශ්‍රියා ලෙසින්
Yogi Babu ගවුඩා ලෙසින්
Vinay Rai සේදු ලෙසින්
T. J. Bhanu නිරුපමා ලෙසින්

අධ්‍යක්ෂණය සහ රචනය – Kiruthiga Udhayanidhi
භාෂාව – දමිල
ධාවන කාලය – මිනිත්තු 143 යි

මේ ජාතියේ ෆිල්ම් එක්ක බලනකොට මට නම් මේක සෙට් ඇත්තටම, හරිම ලස්සන තේමාවක් තියෙන ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙනව.. හැමෝටම නම් සෙට් වෙයිද දන්නෑ ඉතින්, රිලැක්ස් ෆිල්ම් බලන්න කැමති අයට බලන්න කියල ආරාධනා කරනව..

ශ්‍රියා කියන්නෙ විවාහ වෙන්න ඉන්න කෙල්ලෙක්, හදිස්සියේ සිද්දවෙන සිද්දියක් නිසා ශ්‍රියාගෙ විවාහය නවතිනව.. ඒත් ශ්‍රියාට ඕන වෙනව දරුවෙක් හදන්න, ඒකත් කසාද නොබැද.? ඉතින් එයා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙක් මගින් ගැබ් ගන්නව, කොහොමහරි මේ නිසා මෙයාගෙ ගෙදර අයත් මෙයාව අතාරිනව.. ඊටපස්සෙ අපිට පෙන්නන්නෙ අවුරුදු 8කට පස්සෙ සිද්දිය..

සිද්ධාර්ත් කියන්නෙ විවාහ ගිවිසගන්න ඉන්න කොල්ලෙක්, හැබැයි මෙයා දරුවො හදන්න කැමති නෑ.. ඉතින් ඒ නිසා ආදරේ කරන කෙල්ල දාල යනව, මෙයා මෙයාගෙ යාළුවෙක්ගෙ කීමට ශුක්‍රාණු බැංකුවක, ශුක්‍රාණු තැන්පත් කරන්න යනව.. මෑන් දන්නෙත් නෑ ඇත්තටම මොකක්ද මේ සිද්දිය කියල, පොර එතන කෙලින පිස්සුවක් නිසා ශුක්‍රාණු කප් එක මග ඇරිල, පරිත්‍යාගශීලින්ගෙ ගොඩට යනව..

මේ දෙන්නගෙ කතා දෙක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල දැන් ඔයාලට පොඩි අදහසක් ඇති.. දැන් එහෙනම් බලමු ෆිලුම..

අදට ගිහින් එන්නම්.. හැමෝටම ජය!

Original title காதலிக்க நேரமில்லை
IMDb Rating 6.2 1,465 votes
TMDb Rating 6.2 4 votes

Director

Cast

Ravi Mohan isSiddharth
Siddharth
TJ Bhanu isNirupama
Nirupama
Lal isLoganathan
Loganathan
Mano isChandra Mohan
Chandra Mohan
Yogi Babu isDiwakar Gowda
Diwakar Gowda
Vinay Rai isSethuraman
Sethuraman

Similar titles

Varisu (2023) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Japan (2023) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Confidential Assignment 2: International
Most Eligible Bachelor (2021) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published