Video Sources 1179 Views

  • Watch trailer
Man With No Past (2025) Sinhala Subtitles

Man With No Past (2025) Sinhala Subtitles

Connect with memory.Jan. 13, 2025USA103 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Man With No Past (2025) Sinhala Subtitles) (Man With No Past (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Man with no past කියන 2025 වසරේ මුල නිකුත් උන ඇක්ෂන් ත්‍රිලර් කැටගරියට අයත් වෙන හොලිවුඩ් චිත්‍රපටයට

ඉතින් මේක ගැන මම වැඩිය මොනවත් කියන්න ඕන නෑනෙ.. ඔයාලට නමින්ම හිතාගන්න පුළුවන් ඇති අතීතය අමතක උන පුද්ගලයෙක් වටා ගෙතුන සිද්ධියක් තමයි චිත්‍රපටයේ අපිට බලාගන්න ලැබෙන්නෙ..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Man With No Past (2025) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles
Original title Man with No Past
IMDb Rating 4.3 435 votes
TMDb Rating 5.8 10 votes

Similar titles

SAS: Red Notice (2021) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published