Dhoom Dhaam (2025) Sinhala Subtitles

Dhoom Dhaam (2025) Sinhala Subtitles

Dulha. Dulhan. Danger.Feb. 13, 2025India109 Min.NR
Your rating: 0
3 1 vote

Synopsis

(Dhoom Dhaam (2025) Sinhala Subtitles) (Dhoom Dhaam (2025) Sinhala Sub) (Dhoom Dhaam Sinhala Subtitles) (Dhoom Dhaam Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පෙබරවාරි 14 වන දින නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් උන ඩූම් ඩාම් කියන හින්දි චිත්‍රපටයට..

ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් වීර් වගේම කෝයල් කියන්නෙ අලුත බැදපු ජෝඩුවක්.. මේ දෙන්නා මංගල රාත්‍රිය සමරන්න ලෑස්ති වෙන මොහොතේ මෙතනට අමුත්තො දෙන්නෙක් එනවා..

එයාලා ආයුධ පෙන්නලා අහනවා චාර්ලී කොහෙද කියලා.. ඉතින් මේ චාර්ලී කවුද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Original title धूम धाम
IMDb Rating 6.5 2,047 votes
TMDb Rating 7 5 votes

Director

Rishab Seth
Director

Cast

Yami Gautam isKoyal Chadda
Koyal Chadda
Pratik Gandhi isVeer Poddar
Veer Poddar
Eijaz Khan isHarshwardhan Sathe
Harshwardhan Sathe
Mukul Chadda isSanjay Riberio
Sanjay Riberio
Kavin Dave isKhushwant Kapoor
Khushwant Kapoor

Similar titles

Bloody Daddy (2023) Sinhala Subtitles
Kung Fu Jungle (2014) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Rashtra Kavach Om (2022) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Phoenix (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published