(Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles) (Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Sub) (Phir Aayi Hasseen Dillruba Sinhala Subtitles) (Phir Aayi Hasseen Dillruba Sinhala Sub) (Phir Aayi Hasseen Dillruba Hindi Movie Sinhala Subtitles) (Phir Aayi Hasseen Dillruba Hindi Movie Sinhala Sub)
ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Phir Aayi Haseen Dilruba කියන ඊයෙ නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් උන සුපිරිම ෆිල්ම් එකට❤️
මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2021 නිකුත් උන හසීන් දිල්රුබා ෆිල්ම් එකේ දෙවනි ෆිල්ම් එක විදියට තමයි නිකුත් උනේ..දෙවනි එක බලන්න කලින් පළවෙනි එක බලලා නැත්නම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා පළවෙනි එකත් බලලම මේක බලන්න එන්න කියලා..ඒ වගේම සිනෙරූ එකෙන්ම ඔයාලට පළවෙනි ෆිල්ම් එකේ උපසිරැසිත් ලබාගන්න පුලුවන්..
ඉතින් ෆිල්ම් එකට ගොඩක් හොද ප්රතිචාර ලැබිලා තියෙනවා..ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ඔයාලට මතක ඇති රාණීයි රිෂූයි දෙන්නා එකතුවෙලා නීල්ගෙ ඝාතනය රිෂූගෙ මරණය විදියට පෙන්නලා ඒ වගේම ඒක හදිසි අනතුරකින් උන විදියට වෙනස් කරානෙ..ඒත් මේ වතාවෙ පොලිසියට ආව නීල්ගෙ මාමා කෙනෙක් වෙන ඉන්ස්පෙක්ටර් කෙනෙක් මේ ඝාතන සිද්දිය ගැන ආයෙම මුල ඉදලා හොයන්න පටන්ගන්නවා..මේ අතරෙදි එයාට සැකයත් ඇතිවෙනවා රිෂූ ජීවත්වෙන බවට..මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
සිංහල උපසිරැසිය සදහා ගැලපෙන වීඩියෝ පිටපත් අප වෙබ් අඩවියෙන් ම පමණක් බාගත කරගන්න.
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
Download | සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 275 |
Download | WEBRip 1080p | Hindi | 2.5GB | 122 |
Download | WEBRip 1080p | Hindi | 2.5GB | 116 |
Download | WEBRip 1080p | Hindi | 2.5GB | 77 |
Download | WEBRip 720P | Hindi | 1.2GB | 161 |
Download | WEBRip 720P | Hindi | 1.2GB | 183 |
Download | WEBRip 720P | Hindi | 1.2GB | 95 |
Download | WEBRip 480P | Hindi | 286MB | 134 |
Download | WEBRip 480P | Hindi | 286MB | 85 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 479MB | 81 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 479MB | 136 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 479MB | 70 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720P 844MB | 94 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720P 844MB | 107 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720P 844MB | 81 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 1 GB | 66 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 1 GB | 98 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 1 GB | 70 |