Video Sources 1740 Views

  • Watch trailer
7500 (2014) Sinhala Subtitles

7500 (2014) Sinhala Subtitles

At 30,000 feet. There's Nowhere to Run.May. 16, 2014Japan79 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(7500 (2014) Sinhala Sub) මේකත් පුරුදු විදිහටම Horror/ Mystery/ Thrller වර්ගයට අයිතිවෙන IMDB අගය 5/10 වුණ චිත්‍රපටයක්. කතාව ගැන ටිකක් කියනවානම්..මේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලිස්වල සිට ටෝකියෝ දක්වා යන විස්ටා ෆැසි‍ෆික් 7500 ගුවන් යානය වටායි. එය ගුවන්ගත කර ටික වේලාවකින් එක් මගියෙක් අබිරහස් ලෙස මිය යනවා.

එම සිදුවීමෙන් පසු යානය ඇතුළත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා. එම වෙනසට හේතුව සෙවීමට යානයේම මගීන් පිරිසක් උත්සාහ කරනවා.එසේම යානයද අවපීඩන තත්ත්වයකට අසුවෙනවා… ඔවුන්ට එම තත්ත්වයෙන් බේරීමට හැකිවෙයිද? ඔවුන්ට තම ගමනාන්තයට ගමන් කළ හැකිවෙයිද?? යානයේ සිදුවන අභිරහස් දේවලට හේතුව සොයාගත හැකිවෙයිද??මේ ‍ෆිල්ම් එක බලලම හොයාගමු නේද?

7500 (2014) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
Original title Flight 7500
IMDb Rating 4.8 16,426 votes
TMDb Rating 4.791 488 votes

Director

Cast

Ryan Kwanten isBrad Martin
Brad Martin
Amy Smart isPia Martin
Pia Martin
Leslie Bibb isLaura Baxter
Laura Baxter
Jamie Chung isSuzy Lee
Suzy Lee
Nicky Whelan isLiz Lewis
Liz Lewis
Christian Serratos isRaquel Mendoza
Raquel Mendoza
Rick Kelly isLance Morrell
Lance Morrell

Similar titles

A Loud House Christmas (2021) Sinhala Subtitles
Deathstalker (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Siccin 8 (2025) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published