(Kalki 2898 AD (2024) Sinhala Subtitles) (Kalki 2898 AD (2024) Sinhala Sub) (Kalki (2024) Sinhala Subtitles) (Kalki (2024) Sinhala Sub)
සුභ දවසක් වේවා හැමෝටම ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ මගෙ දෙවෙනි තෙලිඟු අසා ලිවීම අරගෙනයි , කොහොම උනත් මේක නම් පොඩ්ඩක් අමාරු වැඩක් උනා ඒ නිසා මම 95% ක්ම දන්න භාෂාව ටැමිල් නිසා ඒකෙනුත් උදව්වක් ගත්තා.
මේ අවුරුද්දෙ සිනමාශාලා වල තිරගත වීම් ආරම්භ කරන ලද තවමත් සිනමාශාලා වල ප්රදර්ශනය වන Kalki 2898 AD තෙලිඟු චිත්රපටයේ සිංහල උපසිරැසි තමා අද මම අරගෙන එන්නේ.
2024 ජුනි 27 වනදා ලොව පුරා තිරගතවීම් ආරම්භ වී තවමත් සිනමාශාලා වල ප්රදර්ශනය වන රිබෙල් ස්ටාර් ප්රභාෂ් , අමිතාබ් බච්චන් , දීපිකා පදුකෝන් , කමල් හසන් , දිශා පට්ටානි , දුල්කාර් සල්මන් , ඇනා බෙන් ඇතුලු තවත් ඔයාල දන්න ගොඩක් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වන අතර මේ වන විට චිත්රපටය IMDB දශකය තුල 7.7/10 ක අගයක් ලබාගෙන ඇති අතර Sci-fi/Action ශාරණයෙන් පැය 2 කුත් විනාඩි 50 ක් පුරාවට තෙලිඟු බසින් ගලාගෙන යන අතර චිත්රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 1000 හේ සීමාවද පහු කර ඇත.
චිත්රපටය ගැන මම මොකුත් කියන්නෙ නෑ ඔයාලම බලලා තීරනේ කරන්න මේක කොහොමද කියල .
මෙම උපසිරැසිය Tamilmv වෙබ් අඩබියේ තෙලිඟු භාෂා Cam පිටපතට ගැලපේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි .
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
Download | සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 686 |
Download | HDRip1080p | Telugu | 3GB | 240 |
Download | HDRip1080p | Telugu | 3GB | 205 |
Download | HDRip1080p | Telugu | 3GB | 78 |
Download | HDRip720p | Telugu | 1.4 GB | 336 |
Download | HDRip720p | Telugu | 1.4 GB | 344 |
Download | HDRip720p | Telugu | 1.4 GB | 167 |
Download | HDRip | Telugu | 700 MB | 227 |
Download | HDRip | Telugu | 700 MB | 169 |
Download | HDRip | Telugu | 700 MB | 77 |
Download | HDRip | Telugu | 400 MB | 94 |
Download | HDRip | Telugu | 400 MB | 111 |
Download | HDRip | Telugu | 400 MB | 75 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 600 MB | 152 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 600 MB | 165 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 600 MB | 86 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1 GB | 141 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1 GB | 122 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1 GB | 105 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 1.39GB | 128 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 1.39GB | 130 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 1.39GB | 70 |