Video Sources 5636 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Maharaja (2024) Sinhala Subtitles

Maharaja (2024) Sinhala Subtitles

What goes around comes around.Jun. 14, 2024India141 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(Maharaja (2024) Sinhala Subtitles) (Maharaja (2024) Sinhala Sub) (Maharaja Sinhala Subtitles) (Maharaja Sinhala Sub)

සුභ දවසක් හැමෝටම..

ඔන්න කාලෙකින් සබක් අරන් සයිටට ගොඩ වුණා..

සුපුරුදු විදියට වැඩේ බාර දුන්නු අපේ සමිත අයියටයි වැඩේට ෆුල් සපෝර්ට් එක දුන්නු අපේ උචිනි අක්කටයි දෙන්නටම ගොඩක් ස්තුතියි! ගොඩක් ආදරෙයි ❤️

පොඩ්ඩක් පරක්කු උනත් අපේ සයිට මේ වගේ හොද ෆිල්ම් මිස් කරන්නේ නැති නිසා අරගෙන ආව ඔන්න 😌♥️

මේ දවස් වල ලංකාවේ නම් මේක ගොඩක් ජනප්‍රිය tamil ෆිල්ම් එකක්.. ගොඩක් අය ආසයි නෙ Crime/Thriller ෆිල්ම්ස් වලට.. අනික තමයි මං ගොඩක් වෙලාවට ඔයාලට ගේන්නේ රේප් කේස්.. උසාවි නඩු.. පොලිසි වල වගේ සිද්දි තියෙන ෆිල්ම් නෙ.. මෙන්න මේකත් එහෙම ෆිලුමක්.. හැබැයි වෙනසකට තියෙන්නේ මේක ඒ ගොඩක් ඒවාට වඩා හිට් උනා.. කෙලින්ම බ්ලොක් බාස්ටර් හිට් එකක්.. අපි මේකේ සිද්දි ටික පිලිවෙලින් පෙළ ගැස්සුවොත් මේකත් එක්තරා සාමන්ය කතාවක්.. හැබැයි මේ ෆිලුමේ කොටස් ගලපලා තියෙන්නේ අපිළිවෙලට.. ඒක තමයි මේක මෙච්චර හිට් වෙන්නත් හේතුව.. මොකද ගොඩක් අය කැමති කරකවල අතෑරිය වගේ අවසානයක්‌ තියෙන ෆිල්ම් වලටනේ.. 8.7 වගේ ඉහළ IMDB අගයකුත් අරන් තියෙන්නේ ඒ නිසානේ.. මේක නොබලපු අය අනිවාර්යෙන් බලන්න..ඩේටා පොඩ්ඩක් කපාගෙන මේක බැලුව කියලා කිසිම පාඩුවක් නෑ.. 🤭❤️

අධ්‍යක්ෂණය සහ කතාව – Nithilan Swaminathan

රංගනය – Vijay Sethupathi, Anurag Kashyap, Sachana Namidass, Mamta Mohandas

ධාවන කාලය – මිනිත්තු 141

භාෂාව – දමිළ

ප්‍රධාන රංගන කරන්නෙ අපි කවුරුත් ආදරේ කරන විජේ සේදුපති විසින්.. එකෙම්ම පට්ට නළුවෙක්.. හැබැයි පොරගේ අවුරුද්දකට ෆිල්ම් 4ක්‌ අවොත් 3ක්‌ ම ෆ්ලොප්.. ඒකට හේතුව පිටපත් තේරීමේ අඩුපාඩුව කියලා තමයි ගොඩක් දෙනා නම් කියන්නෙ.. හැබැයි විලන් කැරැක්ටර් එක කරත් ගිය අවුරුද්දේ ආපු Jawan ෆිල්ම් එක නම් බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරා.. ඒක අති සාර්ථක වෙන්න ශාරුක්ගේ වගේම සේදුගේ ෆෑන් බේස් එකත් සෑහෙන්න බලපෑවා.. හැබැයි ඉතින් එකේ සේදුගෙන් වැඩක් අරන් තිබ්බේ නැති උනාට, Maharaja ෆිලුමේ නම් සේදුගෙන් හොදට වැඩ අරන් තියෙනවා.. පට්ටම තාත්වික රංගනයක් සේදුගෙන් දැකපු ෆිලුමක් තමයි මේක.. මං ලොකු දෙයක් කියන්න යන්නෑ.. ඔයාලම බලන්නකෝ..

විස්තරේ ගැන පොඩ්ඩක් කියනවා නම්,

මහාරාජා කියන්නෙ බාබර් කෙනෙක්.. මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ දුව එක්ක.. දවසක් මෙයා හදිස්සියේ පොලිසියට ගිහින්, එයාගෙ ගෙදර හොරකමක් වුණා.. ඒකට පැමිණිල්ලක් දාන්න ඕන කියනවා..

සර් මගෙ ලක්ෂ්මි නැති වෙලා සර්..
මට මගෙ ලක්ෂ්මිව හොයල දෙන්න සර්..
මං ඒ වෙනුවෙන් ලක්ෂ 5ක්‌ දෙන්නම් සර්..

ඔහොම තමයි මහරාජා පොලිසියේ අයට කියන්නෙ.. ඉතින් පොලිසියේ අය අහනවා කව්ද ඕයි ලක්ෂ්මි කියන්නෙ..

ලක්ෂ්මි කියන්නෙ අපේ ගෙදර දෙවියන් සර්.. මගෙ දුවගේ ජිවිතේ බේරගත්තෙත් ලක්ෂ්මි..

මං මෙතනින් එහාට කිසිම දෙයක් කියන්නෑ.. කුතුහලය තියාගෙනම ඔයාලා මේ සුපිරිය බලන්නකෝ..

එහෙනම් ජයම වේවා ❤️

Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Original title மகாராஜா
IMDb Rating 8.7 7,351 votes
TMDb Rating 8.125 16 votes

Director

Cast

Natarajan Subramaniam isInspector S. Varadharajan
Inspector S. Varadharajan
Abhirami isKokila
Kokila
Aruldoss isSI R. K. Perumalsamy
SI R. K. Perumalsamy
Munishkanth isConstable Kuzhandhaivelu
Constable Kuzhandhaivelu
Kalki isPolice
Police

Similar titles

Thalaivii (2021) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
A Breed Apart (2025) Sinhala Subtitles
Werewolves (2024) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Yaaro (2022) Sinhala Subtitles
Kanabadutaledu (2021) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published