Video Sources 3935 Views

  • සිංහල උපසිරැසි සමග
Hit List (2024) Sinhala Subtitles

Hit List (2024) Sinhala Subtitles

Ignorance of the Law is a CrimeMay. 31, 2024India128 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Hit List (2024) Sinhala Subtitles) (Hit List (2024) Sinhala Sub) (Hit List Sinhala Subtitles) (Hit List Sinhala Sub)

ඔන්න එහෙනම් මේ පාර ආවේ සුපිරියක් අරගෙන..කියන්න දෙයක් නෑ මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන් නියම ෆිල්ම් එකයි..අවසානයේ ඔයාලව කරකවලා අත අරිනවා නොඅනුමානයි..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

 

ඔන්න විජේ කියන්නේ පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෙක්..දවසක් මෙයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අදුරන්නේ නැති කෙනෙක්ගෙන් එයා මෙයාගේ අම්මවයි නංගිවයි පැහැරගෙන ගියා කියලා..ඉතින් මේ පැහැරගෙන ගිය කෙනා මූණ පේන්නේ නැති වෙන්න වෙස් මූණක් දාගෙන විජේට කෝල් එකක් ගන්නවා අරගෙන කියනවා තමන් කියන දේවල් කරොත් විතරයි අම්මවයි නංගිවයි නිදහස් කරන්නේ කියලා.

.මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..කව්ද මේ වෙස් මූණක් දාගෙන ඉන්න කෙනා ???? ඇයි මෙයා විජයගේ අම්මවයි නංගිවයි පැහර ගත්තේ ???? එයාලව නිදහස් කරන්න විජේට මොනවද කරන්න කියන්නේ ???? ඒ හැමදේම පිටි පස්සේ තියෙන සැගවුණු සත්‍යය මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තව පාරක් මට කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මිස් කර ගන්න එපා එහෙම කරොත් ඒක ලොකු අපරාධයක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Hit List (2024) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles
Original title ஹிட் லிஸ்ட்
IMDb Rating 5.4 142 votes

Similar titles

Chhorii 2
Republic (2021) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Diary (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published