Video Sources 1444 Views

  • Watch trailer
Held (2020) Sinhala Subtitles

Held (2020) Sinhala Subtitles

To survive, they must obey.Oct. 21, 2020USA94 Min.Not Rated
Your rating: 0
6.5 2 votes

Synopsis

(Held (2020) Sinhala Sub) අද මං ඔයාලට අරගෙන ආවේ Thriller ගණයට අයත් වෙන ඉංග්‍රිසි ෆිල්ම් එකක්. 2021 අප්‍රේල් 9 වෙනිදා නිකුත් වුන් මේ ෆිල්ම් එකට IMDb 5.2 අගයක් ලබාගෙන තියෙනවා. ඒක මේ වගේ ෆිල්ම් එකට ලැබෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ අගයක් කියලයි මං හිතන්නේ.

ෆිල්ම් එක පැත්තට ගියොත් කතාව ගෙතෙන්නේ එමා සහ හෙන්රි බැරට් කියන විවාහක යුවල වටායි. ඇත්තටම එමා කියන්නේ හෙන්රිගේ දෙවනි බිරිඳ, එයාලාගේ විවාහ සංවත්සරය වෙනුවෙන්, සති අන්ත නිවාඩුවකට ටිකක් පාළු පැත්තක තියෙන ගෙදරකට යනවා. ගෙදරට හොඳ ආරක්ෂිත පද්ධතියකුත් තියෙන නිසා දෙන්නට බය වෙන්න දෙයක් නැහැ.

ඒත් අන්තිමේදි මේ ආරක්ෂිත පද්ධතිය නිසාම එයාලව කරදර ගොඩකට පැටලැවෙනවා. ඉතුරු ටික ඔයාලම බලන්න දිගටම කිව්වොත් අගයක් නැති වෙනවනේ.
තව දෙයක් ෆිල්ම් එක බලන්න කලින් Trailer එකත් බැලුවනම් හොඳයි… බායි! සුභ දවසක්!

Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Original title Held
IMDb Rating 5.3 2,527 votes
TMDb Rating 5.7 43 votes

Director

Travis Cluff
Director

Cast

Similar titles

The in Between (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published