Video Sources 3251 Views

  • සිංහල උපසිරැසි සමග
Gangs of Godavari (2024) Sinhala Subtitles

Gangs of Godavari (2024) Sinhala Subtitles

May. 31, 2024India143 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Gangs of Godavari (2024) Sinhala Subtitles) (Gangs of Godavari (2024) Sinhala Subtitle) (Gangs of Godavari (2024) Sinhala Sub) (Gangs of Godavari Sinhala Subtitle) (Gangs of Godavari Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් මම අළුත්ම තෙළුගු උපසිරැසියක් අරගෙන සිනෙරූ නිවහනට ගොඩ වැදුනා.. ඇත්තටම ඔයාලත් බලනවා ඇති.. මොකද මේ ටිකේ හොද ෆිල්ම් ටිකක් ආවෙ නැත්තෙ කියලා.. ඒකට හේතුව තමයි පහුගිය මාස වල ඉන්දියාවෙ පැවැත්වුන මැතිවරණය.. මේ මැතිවරණ කාල සීමාව නිසා සිනමා ක්ෂේත්‍රයට උනේ සුළුපටු පාඩුවක් නෙවෙයි.. ඇතැම් සිනමාහල් ඔවුන්ට වසා දමන්නත් උනා.. ඉතින් මොකක්දෝ අවාසනාවකට මේ ෆිල්ම් එකේ තිරගත කිරීම් අවස්ථා කිහිපයකදී කල් ගිහින් අන්තිමට තිරගත කිරීම් ඇරඹුවත් කාලෙකට පස්සේ හොද කම්බැක් එකක් දෙන්න හිටපු විශ්වාක්සෙන්ගේ උත්සහය තරමකට වතුරේ ගියා. මොකද කිව්වොත් මේ ෆිල්ම් එක තිරගත කරන්නේ හරියටම දවස් 14ක් වැනි කාලයක්.. පසුගිය මැයි 31 වෙනිදා තිරගත කිරීම් ඇරඹි මේ ෆිල්ම් එක ජුනි 14 වෙනිදා Netflix හරහා OTT රිලීස් කරන්න ඔවුන් කටයුතු කළා

ක්‍රිෂ්ණා චයිතන්‍යාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් – ක්‍රයිම් – ඩ්‍රාමා ශානරයට තමයි අයිති වෙනවා වගේම චිත්‍රපටයට පැය 2යි මිනිත්තු 10 ක ධාවන කාලයක් හිමියි.. ඒවගේම මං උඩ කියපු කාරණාව නිසා මේ ෆිල්ම් එකේ රේටිංග්ස් වලින් ෆිල්ම් එක ගැන හරියටම අදහසක් ගන්න බෑ.. මෙහි සංගීත අධ්‍යක්ෂනය වෙනුවෙන් යූවාන් ශංකර් රාජා දායක වෙන අතරම ෆිල්ම් එකේ ඒකාකාරී බවින් මිදෙන්න පුළුවන් ලස්සන සිංදු 4කුත් තියෙනවා.

GAAMI ෆිල්ම් එකට පස්සේ විශ්වාක්සෙන්ගේ 2024 දි නිකුත් වෙන දෙවෙනි ෆිල්ම් එක තමයි මේ “Gangs of Godavari” ෆිල්ම් එක.. ඒවගේම මේ ෆිල්ම් එකටත් තරමක් දුරට නොසිතූ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමි උනා. මේ චිත්‍රපටයේ නිලියගේ භූමිකාව සමානව දෙන්නෙක්ට බෙදලා දීලා තිබුනා වගේම ඒ දෙන්නා අඩුවක් නැතුව ෆිල්ම් එකට වෙනම රසයක් එක් කරා.. මම මේ කිව්වෙ.. රත්නමාලාගේ චරිතයට පණ පෙවූ අංජලී ගැනයි බුජ්ජිගේ චරිතයට පණපෙවූ නේහා ශෙට්ටි ගැනයි.. නේහා ශෙට්ටිව මීට කලින් අපිට Tillu 2 දකින්න ලැබුනානේ..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Vishwak Sen – [රත්නකර්]
Anjali – [රත්නමාලා]
Neha Shetty – [බුජ්ජි] – [රත්නාගේ බිරිද]
Sush – [බුජ්ජි] – [රත්නාගේ දියණිය]
Nassar – [නානාජි]
P. Sai Kumar – [‍ගෙද්දරාජු]
Goparaju Ramana – [‍දොරස්වාමි රාජු]
Ayesha Khan [CAMEO]

මේ කතාව ඇගේ ලේ රත් කරන කතාවක්.. කතාවේ නිවීමක් කියලා තියෙන්නේ අවසාන විනාඩි කිහිපයේ විතරයි.. මේ කතාවේ ප්‍රධාන කතාකාරයා තමයි රත්නකර් එහෙමත් නැත්නම් රත්නා.. රත්නා කියන්නේ ලංකාවෙ ජීවත් උන සෙල්ලක්කාර අපතයෙක්.. අපතයෙක් කිව්වට මොලෙන් ගේම් ගහන අපතයෙක්.. අපි කලින් බලපු ගොඩක් කතාවල මිනිස්සු සල්ලි බලය ඉස්සරහා වෙනස් උනා වගේම මේ කතාවෙත් සල්ලි තණ්හාවට බල ලෝභීත්වයට ඕනම දෙයක් කරන තැනට මිනිස්සු වෙනස් උනා.. ඒවගේම සුන්දර හදවත් තියෙන ලස්සන ජීවිත ගත කරන්න ඕන අයට උනේ මැරෙනකන්ම ප්‍රශ්න වලින් හෙම්බත් වෙන්න.. හැමෝටම තියෙන්න ඕන සුන්දර ළමා කාලය රත්නාට විදින්න උනේ නෑ.. දරුවෙක්ට එයාලගේ ලෝකය වෙන්නේ එයාගේ අම්මයි තාත්තයි.. රත්නාට ඒ ලෝකය අහිමි වෙද්දි එයා එයින් පන්නරයක් ලැබුවා. හැබැයි ඒ හොද අතකට නෙවෙයි.. පසු කාලයක් වෙද්දි එයා වගකීම් විරහිත කෙනෙක් වෙද්දි එයාට පිළිසරණක් උනේ රත්නමාලා කියන එයාගේ හොදම යාළුවා.. අපිට කතාවෙ මුලින් රත්නමාලා චරිතය ගණිකාවක් විදියට පෙන්නුවත් එතන තියෙන්නෙත් වෙනමම අසරණ වීමක්..

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

ඒවගේම කියන්න ඕන කාලරාමු සින්ක් කරන්න ශාන් සසංග සහෝදරයා උදව් කරා වගේම මේ වෙනුවෙන් තිරය පිටුපස ඉදන් උදව් කරපු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා !

එහෙනම් ගිහින් එන්නම් ,

තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.

ඔබට ජය !

Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Original title గ్యాంగ్స్ ఆఫ్ గోదావరి
IMDb Rating 5.1 545 votes
TMDb Rating 6 1 votes

Director

Cast

Vishwak Sen isLankala Rathna
Lankala Rathna
Anjali isRathnamala
Rathnamala
Nassar isNanaji
Nanaji
Sai Kumar isGeddha Raju
Geddha Raju
Goparaju Ramana isDoraswamy Raju
Doraswamy Raju

Similar titles

Ayalaan (2024) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Sunny (2021) Sinhala Subtitles
Slumberland
Friendship (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published