Video Sources 1496 Views

  • Watch trailer
Justice Society: World War II (2021) Sinhala Subtitles

Justice Society: World War II (2021) Sinhala Subtitles

The fight for justice is the greatest battle of all time.Apr. 27, 2021USA84 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

(Justice Society: World War II (2021) Sinhala Sub) DC ලගේ Justice League Animated Series එකේ අලුත්ම Film එක තමයි Justice Society: World War II කියන්නෙ. ඉතින් මේකත් කළින් Films වල​ වගේම හොඳ ratings ගන්න සමත් වුණු Film එකක්. මේක DC ලගේ 41 වෙනි Animated Film එකත් වෙනවා.

කතාව පැත්තට ගියොත්, මේක Justice League කණ්ඩායම හොයාගන්න කළින් වුණු සිදුවීමක්. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ෆ්ලෑෂ් නැත්නම් බැරී ඇලන්. සුපර් මෑන් එක්ක එකතු වෙලා බ්‍රේනියැක් එක්ක සටන් කරද්දි සිද්ධ වෙන අහඹු සිදුවීමකින් ෆෑල්‍ෂ් දෙවෙනි ලෝක යුද්ධය තිබුණු කාලයට යනවා. ඒත් ඇත්තටම හිතෙන දේ නෙවෙයි වෙලා තියෙන්නෙ. ඒ කාලයේ ඇති වෙලා තිබෙන​ විශාලම තර්ජනයක් එක්ක සටන් කරන්න, සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් එක්ක එකතු වෙන බැරී අන්තිමට ජීවිතේ හොඳ පාඩමකුත් ඉගෙන ගන්නවා.

Justice Society: World War II (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Original title Justice Society: World War II
IMDb Rating 6.4 8,067 votes
TMDb Rating 7.515 462 votes

Director

Cast

Stana Katic isWonder Woman / Diana Prince (voice)
Wonder Woman / Diana Prince (voice)
Matt Bomer isThe Flash / Barry Allen (voice)
The Flash / Barry Allen (voice)
Chris Diamantopoulos isSteve Trevor (voice)
Steve Trevor (voice)
Darren Criss isSuperman / Clark Kent (voice)
Superman / Clark Kent (voice)
Elysia Rotaru isBlack Canary (voice)
Black Canary (voice)
Omid Abtahi isHawkman (voice)
Hawkman (voice)
Armen Taylor isJay Garrick / Flash (voice)
Jay Garrick / Flash (voice)
Matthew Mercer isHourman (voice)
Hourman (voice)
Liam McIntyre isAquaman (voice)
Aquaman (voice)
Geoffrey Arend isAdvisor (voice) / Charles Halstead (voice)
Advisor (voice) / Charles Halstead (voice)

Similar titles

Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
The Internship (2026) Sinhala Subtitles
Tyler Perry’s Finding Joy (2025) Sinhala Subtitles
Argylle (2024) Sinhala Subtitles
Rental Family (2025) Sinhala Subtitles
Top Gun: Maverick (2022) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles
Lost In Starlight (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published