Video Sources 6994 Views

  • සිංහල උපසිරැසි සමග
Rathnam (2024) Sinhala Subtitles

Rathnam (2024) Sinhala Subtitles

Apr. 26, 2024India159 Min.Not Rated
Your rating: 0
7.5 10 votes

Synopsis

(Rathnam (2024) Sinhala Subtitles) (Rathnam (2024) Sinhala Sub) (Rathnam Sinhala Subtitles) (Rathnam Sinhala Sub)

මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර සහ ශානා ❤❤????????.

Rathnam ( 2024 ) මව වෙනුවෙන්
Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත.

කතාව බලමු එහේනම්.

මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න

Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Original title ரத்னம்
IMDb Rating 8.5 2,315 votes
TMDb Rating 7 1 votes

Similar titles

Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Mass Jathara (2025) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Unstoppable (2018) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Baaghi 4 (2025) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published