Video Sources 5 Loading player..

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Exhuma (2024) Sinhala Subtitles

Exhuma (2024) Sinhala Subtitles

The vicious emergesFeb. 22, 2024South Korea134 Min.Not Rated
         
Your rating: 0
4.8 5 votes

Synopsis

(Exhuma (2024) Sinhala Subtitles) (Exhuma (2024) Sinhala Sub) (Exhuma Sinhala Subtitles) (Exhuma Sinhala Sub)

Information – විස්තර

Movie: Exhuma

Country: South Korea

Release Date: Feb 16, 2024

Duration: 2 hr. 13 min.

Content Rating: 15+ – Teens 15 or older

Native Title: 파묘

Also Known As: Pamyo , The Unearthed Grave

Screenwriter & Director: Jang Jae Hyun

Genres: Thriller, Mystery, Horror, Supernatural

Tags: Exhumation, Geomancer Male Lead, Shaman Female Lead, Shaman Male Lead, Bilingual Female Lead, Funeral Director Male Lead, Age Gap [Real Life], Dark Fantasy, Spirit Possession, Occult (Vote or add tags)

කාස්ට් – Cast

Choi Min Shik

ඔහු මීට පෙර “Big Bet ” | “Big Bet Season 2″In Our Prime”  Heaven: To the Land of Happiness “Forbidden Dream” “Heart Blackened”  The Mayorසහ “Old Days” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Go Eun

ඇය මීට පෙර “Little Women” | Yumi’s Cells Season 2″Yumi’s Cells “The King: Eternal Monarch | Goblin ” Cheese in the Trap සහ Snowdrop ” Tune in for Love වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Yoo Hae Jin

ඔහු මීට පෙර “Opposition” | Dog Days ” Honey Sweet ” The Night Owl ” Confidential Assignment 2: International ” Life Is But a Dream  සහ ” Confidential Assignment වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Do Hyun

ඔහු මීට පෙර ” Death’s Game” | Sweet Home” The Good Bad Mother ” The Glory Part 2 | The Glory ” Melancholia” Youth of May සහ 18 Again ” Hotel del Luna” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම අලුතින් ආපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා, මේ අවුරුද්දේ වැඩිම ආදයම් ලබපු චිත්‍රපටයක් විදියට Exhuma (2024) ගැන හැමෝම දන්නවා නේද? ඉතින් එහෙනම් මම මේ චිත්‍රපටයට තමයි අද උපසිරැසි අරගෙන ආවේ, එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමුකෝ…

අනුක්‍රමික අද්භූත සිද්ධින් වලින් පීඩා විඳපු ඇමරිකාවේ ජිවත් වෙන පොහොසත් පවුලක් එයාලගේ අලුතින් ඉපදුන බිළිඳාව බේරගන්න, කොරියාවේ තරුණ නැගී එන යකදුරු ජෝඩුවක් වන ලී හ්වා රිම් (Kim Go Eun) සහ බොං ගිල්ට (Lee Do Hyun) එන්න කියනවා, ඉතින් එයාලා මේ ගෙදරට ආවාට පස්සෙ හ්වා රිම්ට අඳුරු බලවේගයක් වන “සොහොන් කැඳවීම” කියන කුමන්ත්‍රණය මේ පවුලට වැදිලා තියනවා කියලා දැනෙන්න ගන්නවා. ඉතින් මේකට උත්තරයක් හොයාගන්න මිනීවළ ගොඩ අරගෙන, මුතුන්මිත්තන්ට ශාන්තියක් ලබා දෙන්න හ්වා රිම්, ඉහළ

පෙළේ භූ විද්‍යාඥයෙක් වන සන්ග් ඩියොක් සහ යොන්ග් ගුන් ගෙන් උදව් ඉල්ලනවා…

එහෙනම් අපි ඉතුරු ටික බලලාම දැනගමුකෝ… මේ මිනී වලට යට මොනවා ඇතිද? එයාලගේ යාතිකාව හරියයිද? තවත් දරුණු වෙයිද?  

මම සුදිෂ්නි ජාසිංහ!

Original title 파묘
IMDb Rating 7.1 5,127 votes
TMDb Rating 7.603 79 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published