Video Sources 2479 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Code 8: Part II (2024) Sinhala Subtitles

Code 8: Part II (2024) Sinhala Subtitles

Power corrupts.Feb. 27, 2024Canada101 Min.Not Rated
Your rating: 0
9.5 2 votes

Synopsis

(Code 8: Part II (2024) Sinhala Subtitles) (Code 8: Part II (2024) Sinhala Subtitle) (Code 8: Part II (2024) Sinhala Sub) (Code 8: Part II Sinhala Subtitle) (Code 8 2 Sinhala Subtitle) (Code 8 Part 2 Sinhala Subtitle) (Code 8 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවේ 2019 නිකුත් වුණ Code 8 චිත්‍රපටයේ දෙවනි දිගහැරුම වෙන Code 8 Part 2 (2024) චිත්‍රපටය..ඉතින් මේක නිකුත් වුණේ පහුගිය පෙබරවාරි 28 වෙනිදා නෙට්ෆිලික්ස් ඔස්සේ..ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ Jeff Chan විසින් සහ XYZ Films, Collective Pictures කියන ආයතන වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ..

ඉතින් මේක අයත් වෙන්නේ Action/Thriller කාණ්ඩයට..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.8/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 67%ක් වගේම ගූගල් පරිශීලක මනාප 68%ක අගයකුත් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියනවා..කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Robbie Amell විසින් පළවෙනි කොටසෙදි වගේම මේ කොටසෙදිත් කෝනර්ගේ චරිතයත් Stephen Amell විසින් ගැරට්ගේ චරිතයත් Sirena Gulamgaus විසින් පවානිගේ චරිතයත් රඟ දක්වනවා..ඊට අමතරව Alex Mallari Jr, Jean Yoon, Sarena Parmar, Aaron Abrams යන අයත් රංඟනයෙන් දායක වෙලා තියනවා..

Watch Code 8 Part II | Netflix Official Site

කතාව පැත්තට හැරුණොත්..

පලවෙනි චිත්‍රපටය ඔයාලා නරඹලා තියනවනම් මතක ඇතිනේ මූලිකවම තිබ්බේ කෝනර්ගේ ජීවිත කතාවනේ..ඒ වගේම ඔයාලට මතක ඇති විශේෂ බලයන් සහිත මිනිස්සු පිරිසක් තමයි මේ කතාවේ තේමාව..ඉතින් මේ විශේෂ බලයන් තියන මිනිස්සුන්ගේ කොඳු ඇට පේළියේ තරලය පාවිච්චි කරලා සයික් කියලා මත්ද්‍රව්‍යක් හදනවා..ඉතින් මුල් කොටසෙදි මේ විශේෂිත බලයන් තියන මිනිස්සුන්ට ඒ නග⁣රයේ මිනිස්සුත් ගොඩක් ආදරය කරා..නමුත් රොබෝ තාක්ෂණය ආවට පස්සේ මේ අයව මුලු ගැන්වෙනවා මේ රොබෝලා නිසා..ඉතින් මේ දෙවනි කොටස පටන් ගන්නේ ඒ විදියට පොලීසිය විසින් අපරාධ මැඩ පවත්වන්න රොබෝ සුනඛ කණ්ඩායමක් නිර්මාණය කරනවා..ඒකට කියන්නේ K9 කියලා..ඉතින් පොලීසිය කියන විදියට මේ සුනඛයෝ මිනිස්සුන්ට කිසිම කරදරයක් කරන්නෑ..වැරදි කරන අයව අත්අඩංගුවට ගන්න සහය වෙනවා විතරයි..ඒත් දවසක් ටරුක් කියන තරුණයා මේ සුනඛයෙක්ගේ ප්‍රහාරයක් නිසා මැරෙනවා..ඉතින් ඔතනින් තමයි දෙවනි කොටසේ කතාව පටන් ගන්නේ..

  • ඇයි ටරුක්ව මේ රොබෝ බල්ලා මරලා දාන්නේ..?
  • කවුද මේක පටිපස්සේ ඉන්නේ..?
  • අපේ කතා නායකයන් වෙන කෝනර්,ගැරට් සහ පවානි කොහොමද මේ දේවල් වලට පැටලෙන්නේ?

කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

How fans transformed Code 8 from a short film into a Netflix franchise | CBC Arts

එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..!!

 

Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Original title Code 8 Part II
TMDb Rating 6.851 67 votes

Director

Jeff Chan
Director

Cast

Alex Mallari Jr. isSergeant 'King' Kingston
Sergeant 'King' Kingston
Aaron Abrams isDetective Davis
Detective Davis
Moe Jeudy-Lamour isOfficer Cirelli
Officer Cirelli

Similar titles

Antim The Final Truth (2021) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
Thunivu (2023) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Confidential Assignment 2: International
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Hunt (2022) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published