Video Sources 1737 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles

Apr. 05, 2023Japan92 Min.PG
Your rating: 0
4.3 3 votes

Synopsis

(The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles) (The Super Mario Bros. Movie Sinhala Subtitle) (The Super Mario Bros Movie Sinhala Subtitle) (The Super Mario Sinhala Subtitle) (Super Mario Sinhala Subtitle)


අද මං ඔයාලට අරගෙන ආවේ අලුතින්ම දැන් ටිකකට කලින් නිකුත්වුණ Animattion ෆිල්ම් එක The Super Mario Bros (2023)..වෙනදා වගේම කැම් පිටපතට උපසිරැසි කරගෙන හිටිය නිසයි හදිස්සිකාරයන්ට බලන්න පුලුවන් තරමේ පැහැදිලි කොලිටියකින් තියන කොපියක් ආව ගමන් ඉක්මනින් දෙන්න පුලුවන් වුණේ. මේක කීවේ නැත්නම් සමහර අය කියනවනේ ආපු ගමන් දුන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා කියලා..මේ උපසිරැසිය අරගෙන ඇවිත් තියෙන්නේ දැනට නිකුත් වෙලා තියන HDTC පිටපතට..හරි අපි දැන් ලිපියට යමුකෝ..

The Super Mario Bros. Movie 2023 Wallpapers - Top Free The Super Mario Bros. Movie 2023 Backgrounds - WallpaperAccess

The Super Mario Bros කියන්නේ සුප්‍රසිද්ධ ජපන් වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන Nintendo ආයතනයෙන් නිර්මාණය කරපු Mario වීඩියෝ ක්‍රීඩාව පාදක කරගෙන Illumination, Universal Pictures, සහ Nintendo ආයතන 3ම සම්බන්ධවෙලා නිර්මාණය කරපු ඇමරිකානු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. අතිසාර්ථකව ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වුණ මේ ෆිල්ම් එක ලොව පුරා ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් උපයාගත් පරිගණක සජීවිකරණ චිත්‍රපටය වගේම වීඩියෝ ක්‍රීඩාවක් මත පදනම් වුණ චිත්‍රපටය කියන බොක්ස් ඔෆිස් වාර්තා 2ම පිහිටුවන්න සමත්වුණා.

ඒ වගේම මේක පළවෙනි Super Mario Bros චිත්‍රපටිය නෙවෙයි. මීට කලින් 1993දී චිත්‍රපටයක් නිර්මාණය වුණත් ඒක විවේචන වලට භාජනය වෙලා වාණිජමය විදිහට අසාර්ථක වුණා. ඒකෙන් පස්සේ ආයෙත් චිත්‍රපටයක් ගැන හිතන එක නවත්තලා ආපහු වීඩියෝ ක්‍රීඩා නිර්මාණයට Nintendo ආයතනය කල්පනා කළා. ආයෙත් Mario චිත්‍රපටයක් ගැන කරළියට එන්නේ 2016දී. ඒ Illumination හි නිර්මාතෘ Chris Meledandri සමඟ තිබ්බ සාකච්ජාවකට පස්සේ. එහෙම තමයි මේ චිත්‍රපටයට පාර කැපුණේ.

ෆිල්ම් එකට හඬ දායකත්වය දෙන්නේ Chris Pratt, Anya Taylor-Joy, Charlie Day, Jack Black, Keegan-Michael Key, Seth Rogen, and Fred Armisen ඇතුළු දක්ෂ ශිල්පීන් පිරිසක්.

හරි අපි දැන් දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.

මාරියෝ සහ ලුයිජී කියන්නේ ඇමෙරිකානු-ඉතාලි ජලනල කාර්මිකයෝ දෙන්නේක්. දෙන්නාව නළයක් හරහා වෙන ලෝකයකට වැටෙනවා. ඒ බිම්මල් රාජධානියට. ඒක පාලනය කරන්නේ පීච් කුමරිය. එතකොට කූපාස් කියන අඳුරු දේශය පාලනය කරන බවුසර් කියන දුෂ්ට ඉබ්බා බිම්මල් රාජධානිය විනාශ කරන්න තමන්ගේ හමුදාවත් එක්ක එනවා. තව මාරියෝයි ලුයිජීයි නළයෙන් වැටෙනකොට මාරියෝ බිම්මල් රාජධානියට වැටුණට ලුයිජි වැටෙන්නේ අඳුරු දේශයට. ඉතින් ලුයිජිවත් බේරගෙන බිම්මල් රාජධානියත් බේරගන්න මාරියෝයි පීච් කුමරියයි ඇතුලු පිරිස කරන සටන ගැන තමා මේ කතාව දිග හැරෙන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත කීපයක් පහළින් දාන්නම්.

මාරියෝ

ලුයිජි

පීච් කුමරිය

බවුසර්

ඩොංකි කොංග්

ටෝඩ්

එහෙනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ෆිල්ම් එක බලලා රසවිදින්න කියලා ඉල්ලනවා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු.

ඔයාලට ජයවේවා !!

~ උපසිරසිකරණය නවමු රැල්ල සිනෙරූ ~

[මෙම උපසිරැසිය දැනට නිකුත් වී ඇති HDTC පිටපතට අදාළ වේ..]

 

Screenshots? 

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles
Original title The Super Mario Bros. Movie
IMDb Rating 7.4 58,311 votes
TMDb Rating 7.524 1,348 votes

Director

Cast

Chris Pratt isMario (voice)
Mario (voice)
Anya Taylor-Joy isPrincess Peach (voice)
Princess Peach (voice)
Charlie Day isLuigi (voice)
Luigi (voice)
Jack Black isBowser (voice)
Bowser (voice)
Keegan-Michael Key isToad (voice)
Toad (voice)
Seth Rogen isDonkey Kong (voice)
Donkey Kong (voice)
Fred Armisen isCranky Kong (voice)
Cranky Kong (voice)
Khary Payton isPenguin King (voice)
Penguin King (voice)
Charles Martinet isMario's Dad / Giuseppe (voice)
Mario's Dad / Giuseppe (voice)

Similar titles

Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
G – Zombie (2021) Sinhala Subtitles
Confidential Assignment 2: International
Justice Society: World War II (2021) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published