Run Baby Run (2023) Sinhala Subtitles

Run Baby Run (2023) Sinhala Subtitles

Feb. 03, 2023India131 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(Run Baby Run (2023) Sinhala Subtitles) (Run Baby Run (2023) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම!!! අද ඔයාලත් එක්ක 2023 පෙබරවාරි මාසයේ නිකුත් උන Run Baby Run 2023 දමිල සිනමා පටයත් අරගෙන. ඉතිං චිත්‍රපටය නිර්මාණය Jiyen krishnakumar විසින්. සිනමා පටය සදහා රංගනයෙන් Rj Balaji,Suruthi Venkat,Hareesh Peradi,Vivek Prasanna යන ජනප්‍රිය නලු නිලියන් රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා. චිත්‍රපටය සදහා IMDB 6.3/10 ඉහළ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Action/Thriller ගනයට තමයි වැටෙන්නේ.

කතාව පැත්තට හැරෙමු…

“සත්‍යා” කියන්නෙ බැංකුවක වැඩ කරන සාමාන්‍ය සේවකයෙක්. ඉතිං “සත්‍යා” තමන්ගේ ආදර වන්තියට තෑග්ගක් ගන්න තමන්ගෙ වාහනය නතර කරලා බැහැලා යනවා. ඒ අතර තුර “සත්‍යා”ගේ වාහනයට හැංගෙන්න “තාරා” කියන කාන්තාව ගොඩ වෙනවා. ඇත්තටම කවදාවත් හිතපු නැති විදිහට සත්‍යාගේ ජිවිතය “තාරා” නිසා වෙනස් වෙනවා.හැබැයි ඒක හොඳ විදිහට නම් නෙවේ. මිනීමැරුම් දාමයකට කොටුවෙන්න “සත්‍යා”ට සිද්දවෙනවා.ඉතිං කතාව සේරම කියන්න ගියොත් රසයට ඒක බාධාවක් වෙනවා.

ඇත්තටම පැය දෙකකට ආසන්න කාලයක් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හොඳ චිත්‍රපටියක් විදිහට හදුන්වන්න පුලුවන්. හැමෝටම බලන්න කියළා ආරාධනා කරන ගමන් එහෙනම් ගිහිං ආයෙත් අලුත් නිර්මාණයක් අරගෙන ඉක්මනට එන්නම්.

Run Baby Run (2023) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Original title ரன் பேபி ரன்
IMDb Rating 6.3 753 votes
TMDb Rating 6 3 votes

Similar titles

Last Breath (2025) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Ad Vitam
Fighter (2024) Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published