Video Sources 2395 Views

  • Watch trailer
Blurr (2022) Sinhala Subtitles

Blurr (2022) Sinhala Subtitles

Dec. 09, 2022India126 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Blurr (2022) Sinhala Subtitles) (Blurr (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය උපසිරැසි ඉල්ලුව ZEE5 හරහා රිලීස් වුන තවත් අත්භූත චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 2 විනාඩි 06 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සිහින බොඳවුනු කතාවක් තමයි මේක.. මොකක්ද මේ බොඳවීම…?

4.1/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Horror / Thriller කාණ්ඩයට අයත් හින්දි චිත්‍රපටයක්. Taapsee pannu , Gulshan Devaiah හා Abhilash Thapliyal මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Ajay Bhal විසින්.

කතාව ගැන කිව්වොත් ගයාත්‍රි කියන්නෙ විවාහයෙන් පස්සෙ කැලේ තිබ්බ ගෙදරින් වගේම තම ඇස් නොපෙනෙන සහෝදරිය ගොෟතමිගෙන් වෙන්වෙලා නගරයට ගිය කෙනෙක්. කොහොමහරි දවසක් අන්ධකා⁣රයේ නපුරු හීනයක් දැකලා මෙයාට සිද්ධ වෙනවා නංගිව හොයගෙන ආපහු කැලෑබද ගෙදට්ට එන්න. ඉතිං ගෙදර ඇවිල්ලා තමන්ගෙ සැමියා නීල් එක්ක ගෞතමීව හැම තැනම හෙව්වත් හොයාගන්න ලැබෙන්නෙ නෑ… හැබැයි නීල් නම් ඇයව දකිනවා.. ඇත්තටම ගෞතමිගෙ සහෝදරීට මොකද වුනේ..? ඇයගෙ පෙනීම නැති වුනේ ඇයි…? ඇයත් ⁣ගායාත්‍රි වගේම අන්ධකාරෙ සිහිනයක පැටලුණාද…? නැත්තම් මේ සියලු සිහින ” බොඳවීම” පිටුපස මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවද ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Blurr (2022) Sinhala Subtitles
Blurr (2022) Sinhala Subtitles
Original title Blurr
IMDb Rating 6 5,441 votes
TMDb Rating 4 4 votes

Similar titles

Poseidon (2006) Sinhala Subtitles
Hungama 2 (2021) Sinhala Subtitles
Usiru (2025) Sinhala Subtitles
Shadow Of God (2025) Sinhala Subtitles
Koi Jaane Na (2021) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles
Grave Torture (2024) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published