Prince (2022) Sinhala Subtitles

Prince (2022) Sinhala Subtitles

Oct. 21, 2022India143 Min.Not Rated
Your rating: 0
2 2 votes

Synopsis

(Prince (2022) Sinhala Subtitles) (Prince (2022) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අද හදිසියේම අන්තර්ජාලයට එක් වුනු අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වෙන්නෙ.ඉතින් මේ නිකුත් වෙලා තියෙන්නෙ HC-HDRIP පිටපතක්.මේක දැන් ඉතින් ඔයාලට අලුත් දෙයක් නෙමේ නේද.මොකද දමිළ චිත්‍රපට වල අලුත්ම රැල්ල වෙලා තියෙන්නෙ දැන් අදාල ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ස්ට්‍රීම් කරන්න කලින් මේ වගේ කොපියක් පිටවෙන එක.

හරි එහෙනම්.මේ Prince චිත්‍රපටය පහුගිය ඔක්තෝබර් 21 වෙනිදා තමා තිරගත කිරීම ආරම්භ කලේ.Anudeep KV ගෙ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන මෙය Drama | Romance | Comedy කාන්ඩයට අයත් චිත්‍රපටයක්.ඒ වගේම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 46ක ආදායමක් ලබා ගන්න සමත් උනා.

චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය දමිළ නලු සිවකාර්තිකයාන් විසින්.දමිළ සිනමාවෙ ප්‍රින්ස් මේ පාර එයාගෙ ෆිල්ම් එකත් ප්‍රින්ස්.ඒ වගේම මෙවර ෆිල්ම් එකට සංගීතය සපයන්නෙ බොහොමයක් තෙලිඟු සිනමාවට සංගීතය සපයන දක්ෂයා Thaman S විසින්.එතකොට ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් එක් වෙන්නෙ Maria Ryaboshapka විසින්.ඉතින් ඇය තවම 25 හැවිදිරි වියේ පසුවන යුක්‍රේන් ජාතික නිලියක්.ඉතින් ලොකුම වෙනසක් තමයි ඒක.ප්‍රධාන නිලිය ඉන්දියානු නිලියක් නොවීම.ඒ වගේම දක්ෂ නලු සත්‍යරාජ් ද මෙහි රංගනයෙන් එක් වෙනවා.වර්තමානය වන විට දමිල සිනමාවේ රසික පරාසය පුලුල් කරගනිමින් අති සාර්ථක සිනමා ගමනක තමයි සිවකාර්තිකයාන් යෙදෙන්නෙ.ඉතින් මේ චිත්‍රපටය දමිල වගේම තෙලිඟු භාෂාවෙනුත් නිකුත් උනා.

හරි කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

අන්බු කියන්නෙ ගමේ පාසලේ සමාජ විද්‍යා ගුරුවරයා.ඉතින් මෙයාගෙ තාත්ත විශ්‍රාම ලත් RDO කෙනෙක්.එයාට ගමෙ හැමෝම ගරු කරනව.ඉතින් එයා වගේ ඉදී කියන විශ්වාසෙට අන්බුව පාසලට ගුරුවරයෙක් විදියට ගත්තත් එයා කරන්නෙ ඉස්කෝලෙ වෙලාවෙ ෆිල්ම් බලන්න යන එක.ඔය අතරෙ ඉස්කෝලෙට අලුතින් එනව ජෙසිකා කියල ඉංග්‍රීසි ටීචර් කෙනෙක්.

Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
Original title ப்ரின்ஸ்
IMDb Rating 4.5 3,022 votes
TMDb Rating 3 5 votes

Director

Anudeep
Director

Cast

Sathyaraj isUlaganathan/Veluchamy
Ulaganathan/Veluchamy
Saathvik isStudent
Student
Rethika Srinivas isSchool Principal
School Principal
Anandaraj isInspector Muthupandi
Inspector Muthupandi
Soori isAbroad Guy Vasanth (Cameo Appearance)
Abroad Guy Vasanth (Cameo Appearance)

Similar titles

Vembu (2025) Sinhala Subtitles
Friend Zone (2025) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Rebel (2024) Sinhala Subtitles
My Dear Bootham
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles
Right (2025) Sinhala Subtitles
Mr. & Mrs. Aslan (2025) Sinhala Subtitles
Jigris (2025) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published