The Ghost (2022) Sinhala Subtitles

The Ghost (2022) Sinhala Subtitles

Oct. 05, 2022India138 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

ප්රවීන් සත්තරු විසින් අධ්යක්ෂණය කරන ලද, Nagarjuna විසින් ප්රධාන චරිතය පණ පොවන The Ghost කියන තෙළුගු චිත්රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. Action | Thriller යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්රපටය , IMDb 6.7ක අගයක් ලබාගෙන තියෙනවා.

කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ඉන්ටර්පෝල් සාමාජිකයින් වන වික්රම් සහ ප්රියා විශේෂිත මෙහෙයුම් වලට සහභාගී වන අය. යම් මෙහෙයුමක් නිසා මේ දෙපළ විරසක වනවා. පසුව දෙදෙනා වෙන් වෙනවා. කාලයක් ගියහම, වික්රම්ට ඔහුගෙ සහෝදරියගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඒකත් වසර ගණකට පසුව. ඉතිං මේ දුරකථන ඇමතුමෙන් පස්සෙ වික්රම්ට යළිත් මෙහෙයුමක් ලැබෙනවා කාලයකට පසු. එහෙනම් මොකක්ද මේ මෙහෙයුම කියලා බලලම දැනගන්න. The Ghost (2022) Sinhala Sub

The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Original title The Ghost
IMDb Rating 5 2,239 votes
TMDb Rating 3.75 8 votes

Director

Cast

Nagarjuna Akkineni isVikram Naidu
Vikram Naidu
Gul Panag isAnupama Nair
Anupama Nair
Ravi Varma isPankaj Nair
Pankaj Nair
Jayaprakash isNagendra Naidu
Nagendra Naidu
Raghuvaran isAshok Nair (In Portrait only)
Ashok Nair (In Portrait only)

Similar titles

Theal (2022) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles
Param Sundari (2025) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Moonfall (2022) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published