Video Sources 1612 Views

  • Watch trailer
Bullet Train (2022) Sinhala Subtitles

Bullet Train (2022) Sinhala Subtitles

The end of the line is just the beginning.Jul. 03, 2022USA126 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(Bullet Train (2022)Sinhala Subtitles) (Bullet Train (2022)Sinhala Sub)

ආයුබෝවේවා හැමෝටම…!

ඉතිං කොහොමද කට්ටිය?අදත් අලුත්ම සබ් එකක් අරගෙන ආවා ඔයාලට… අද නම් මම විතරක් නෙවෙයි සිනෙරූ පවුලෙ සහෝදරියක් වෙන හෂිනි ඉමාෂා සහෝදරී එක්ක තමා මේ උපසිරැසිය ගේන්නෙ ඉතිං මාත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුනාට එයාටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා…

ඉතිං Bullet Train තමා අද අපි ගෙනාපු සබ් එක… ගොඩක් අය බලන් හිටපු ෆිල්ම් එකක්… අගෝස්තු මාසයේ 5 වෙනිදා මේක සිනමාශාලා සදහා නිකුත් වුනා… ඒ වගේම මාසයකට අධික කාලයක් සිනමාහල් වල තිරගත වෙලා සැප්තැම්බර් 27 අන්තර්ජාලයට පිටපත් නිකුත් වුනා…

ඉතිං මේ සුපිරි චිත්රපටයට දැනට IMDB දර්ශකයේ 7.5/10 වගේ ඉහළ අගයක් ලැබිල තියනව… ඒ වගේම සුපිරිම කාස්ට් එකක් මේ චිත්රපටයෙ ඉන්නවා… ප්රධාන නළුවා විදිහට සුපිරි නළු Brad pitt,තව The lost City එකේ හිටපු ප්රධාන නළුවා සහ නිලියත් පුංචි කාලයකට දකින්න ලැබෙනවා… Sandra Bullock සහ Chaning Tatum දෙන්නා… තව The Kissing Booth චිත්රපට ත්රිත්වයෙත් මේ අවුරුද්දෙ නිකුත් වුන The Princess වගේ චිත්රපට වල හිටිය Joey King තරුණ නිළියත්… අපේ ජපන් පෙනුමක් තියෙන බ්රිතාන්ය නළුවා Andrew Koji ත් Snake eyes චිත්රපටය වගේ දකින්න ලැබුණ නළුවෙක්… එයත් ඉන්නවා ඒ වගේම… අපේ ජනප්රිය Rapper කෙනෙක් වන Bad Bunny ඉන්නවා. තව විශේෂම නළුවෙක් Cameo එකකට ඇවිත් යනවා, ඒ තමා අපිව මේ දවස්වල Deadpool 3 චිත්රපටය ගැන කියල සප්රයිස් කරපු අපේ සුපිරි නළු Ryan Reynolds..!

ඉතිං ඔය වගේ සුපිරි Cast එකක් තියන සුපිරිම ෆිල්ම් එකක් තමා මේ…!

කතාව ගැන කිව්වොත්…

Ladybug කියන්නෙ කුලියට කොන්ත්රාත්තු ලබාගන්න එක්තරා විදිහක මිනීමරුවෙක්… මෙයාට මිෂන් එකක් ලැබෙනවා එක්තරා බ්රීෆ්කේස් එකක් කියෝටෝ බලා යන බුලට් ට්රේන් එකකින් හොරකම් කරගෙන එන්න… ඒක එසේමෙසේ කේස් එකක් නෙවෙයි දැනටමත් ඒක මිනීමරුවො දෙන්නෙක් අතේ තියෙන්නෙ, ඉතිං මෙයාගෙ මිෂන් එකට අනුව මෙයා ඒ බෑග් එක ගන්න බුලට් ට්රේන් එකට නගිනවා නැගල ඒ කේස් එක හොරකම් කරනවා.එතකොටම ඉන්නවා අපේ අර අනික් මිනීමරුවො දෙන්නා Lemon සහ Tangerine එයාල එක්ක ඉන්නවා The white death(ප්රධාන හතුරා) කියන මැර කල්ලි නායකයගෙ පුතත්..එයාව පැහැරගෙන තිබිලා මේ දෙන්නට එයාවයි බ්රීෆ්කේස් එකයි බේරගන්නයි පරිස්සමින් බුලට් ට්රේන් එකේ එයාව අරගෙන එන්නයි තමා කොන්ත්රාත්තුව ලැබිලා තියෙන්නෙ ම්… ඉතිං මෙයාල ඒ රාජකාරිය කරමින් ඉන්නගමන් ලේඩිබග් අර කේස් එක අරන් පැනලයන්න හදනවා ඒත් ටිකවෙලාවකින් දේවල් උඩුයටිකුරු වෙලා දරුණු ක්රියාදාම මාලාවකට කතාව හැරෙනවා…

මීට වඩා කියන්න දෙයක් නෑ බැලිල්ලක් තමා තියෙන්නෙ…

අවාසනාව තමාට උරුමයි කියල හිතන හිතහො‍‍ඳ මිනීමරුවෙක්…මිනිසුන් ගැන හොඳින් තේරුම්ගන්න පුලුවන් තවත් පුද්ගලයෙක්…එයත් එක්ක ඉන්න එක් සහෝදරයෙක්…වාසනාව තමාටයි කියල හිතන උඩගු තරුණියක්…තමාගෙ පුතාව වහලෙන් තල්ලු කළාට පළිගන්න එන එක තාත්තා කෙනෙක්..තමාගෙ බිරිඳවයි ලොක්කාවයි මැරුවට පළිගන්න එන මැරයෙක්…මේ සිද්ධිවකට වගකියන්න ඕන සැගවෙලා ඉන්න මිනීමරුවෙක්…මේ පුද්ගලයො හැමෝම දිහා බලන් ඉන්න එක දරුණු මිනීමරු නායකයෙක්…එක දිගට යන ක්රියාදාම සිද්ධි පෙළක්…ඒවා සම්බන්ධ වන එක තැනක්….

ඒ දේවල් සේරම දැකගන්න ෆිල්ම් එක බලල රසවිදින්න.ඒවගේම බලල අපි වෙනුවෙන් කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා… අදට අපි යනවා

ඔබට ජය!!

Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Original title Bullet Train
IMDb Rating 7.3 328,243 votes
TMDb Rating 7.497 3,873 votes

Director

David Leitch
Director

Cast

Similar titles

Dhaakad (2022) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
Romeo (2024) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published