Odela Railway Station (2022) Sinhala Subtitles

Odela Railway Station (2022) Sinhala Subtitles

Aug. 26, 2022India93 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

  • Odela Railway Station
  • Based on true story in 2002

හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක mystery/ thriller ගණයට තමයි වැටෙන්නේ.

මෙහි ප්‍රධාන චරිතය විදියට Sai Ronak සමගින් Hebah Patel සහභාගි වෙලා තියෙනවා.sai ronak ව මීට කලින් pressure cooker බලලා තියෙනවා නම් දන්නවා ඇති.ඒ වගේම Ante Sundaraniki,#Bro වගේ ෆිල්ම් වල සහාය චරිත විදියට රගපාලා තියෙනවා.Hebah ඉතින් ගොඩාක් අය දන්නවානේ..එයාගේ චරිතයට එයා උපරිම සාධාරණයක් කරා කිව්වොත් මම හරි. අනෙක් නළු නිළියන් විදියට,Vasishta ,pujita වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,Ashok Teja.කතාව රචනා කරලා තියෙන්නේ Sampath Nandi.

කතාව පැත්තට ගියොත් ,   

ඔඩෙලා කියන්නේ ඉතා පිටිසර ගමක්.මේ ගමේ මතක ඇති කාලෙක හොරකමක්වත් සිද්ධ වෙලා නෑ.මේ ගමේ පොලිස් ස්ථානයට IPS පුහුණු වීම් වලට තමයි අනුදීප් නගරේ ඉදන් එන්නේ.හැබැයි එක දවසක් මේ ගමේ අලුත බැන්ද කෙල්ලෙක්ව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම්බුවෙනවා.ඒකත් පලවෙනි මංගල රාත්‍රිය ගතකරාට පස්සෙ දවසේ උදේ වෙනකොට.පළවෙනි එක වුනාට පස්සෙ ආපහු බැදපු දවසේ ඒ විදියටම තව කෙල්ලෙක්ව මරලා තිබිලා හම්බුවෙනවා..අනුදීප්ට හිතෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා.මෙයා මේක හොයනකොට එක සාක්ෂියකින් දැන ගන්නවා ඒ මානසික ලෙඩෙක් කියලා.එයාගේ මානසික ලෙඩේ හරිම අමුතුයි.ඒ තමයි,පලවෙනි රාත්‍රියේ වෙච්ච දේවල් අහලා ඒ විදියට කෙල්ලව දූෂණය කරන එක.මීට වඩා කියන්නෙ නෑ.ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!

Odela Railway Station (2022) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles
Original title ఓదెల రైల్వే స్టేషన్
IMDb Rating 5.3 170 votes
TMDb Rating 7 1 votes

Similar titles

My Name Is Vendetta (2022) Sinhala Subtitles
Rambo (2025) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles
Madharaasi (2025) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Venom: The Last Dance (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published