Gulu Gulu (2022) Sinhala Subtitles

Gulu Gulu (2022) Sinhala Subtitles

Misadventures of a Travel JunkieJul. 29, 2022India122 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Gulu Gulu (2022) Sinhala Subtitles) (Gulu Gulu (2022) Sinhala Sub)

ඔන්න මම මෙ පාර පැමිණියේ තාක්ෂණික මෙවලම් අඩපණ වුවත් කාලරාමු සකස් කරගෙන කාර්යය බහුලත්වය මත විවිධ කාලය පිලිබද ප්රශ්න වලට මුහුණ දෙමින් අවසානයේ නිර්මාණය කර අවසන් කල සිංහල උපසිරැසි ගැන්විමක් අරගේන….

අපි යමු අපේ ලිපිය පැත්තට….

” හැමෝම කියනවා…එක භාෂාවක් නැති වුණාම මුලු ජාතියක්ම වදවෙලා යනවා කියලා…. මට ඒකේ අනිත්පැත්ත වුණා….මගේ ජාතිය වදවෙලා ගියා…ඒ එක්කම මගේ මව් භාෂාවත් වදවෙලා ගියා….” ලිපිය උඩ වැකිය පවසා පටන් ගන්න හිතුවේ..මෙ චිත්රපටිය හාස්ය නළු සන්තනම් ගේ චිත්රපටියක් වුවත්…මෙ හාස්යෝත්පාදකයට වඩා….සමාජය තුලට විසාල පණිවිඩයක් දිමට උත්සහා කර ඇති නිසයි…

මෙක හොද Family Entertainment චිත්රපටියක්. .. Family Entertainment චිත්රපටියක් උනාම ආදරය ,සිනහාව,බිය,ප්රචණ්ඩත්වය කියන සෑම කරුණම අන්තර්ගත වුවොත් මට අනුව ඒක Family ඔඩියන්ස් එක වැලදගන්න චිත්රපටියක් ලෙස සලකන්න පුලුවන්….මේ චිත්රපටියත් එවැනිම චිත්රපටියක් කියලා කියන්න ඔනි…

දමිළ නළු සන්තනම් ප්රධාන චරිතය රගපෑ හොදම චිත්රපටිය මෙය බව අනිවාර්යයෙන්ම කියන්න ඔනි…. සමස්තයක් වශයෙන් ෆිල්ම් එක හොදයි…

සන්තනම් ගේ රගපෑම මෙ ෆිල්ම් එක ඇතුලේ ලොකු වෙනසක් දැක්කා…ප්රහසන ශිල්පියෙක් (comedian) කෙනෙක් විධිහට මෙච්චර කාලයක් දමිළ සිනමාවේ දුටු සන්තනම් ව විරයෙක් ගේ චරිතය හරහා දැකගන්න පුලුවන් වුණා….ඒ රගපෑම අගය කල යුතුම රගපෑමක්….

Rathna kumar අධ්යක්ෂක වරයෙක් වශයෙන් තමන්ගේ කාර්යය හොදට කරලා තිබ්බා vijay karthik ගේ cinematography..ඒවගේම මෙ චිත්රපටය තුල තිබු සංස්කරණය හැමදේම වගේ හොදට කරලා තිබ්බා…

සංතෝෂ් නාරායනන්ගේ සංගිතය ගැන නම් මට තියෙන්නේ චිත්රපටය තුල නොමද පැහැදිමක්…

Family Entertainment චිත්රපටියක් විධිහට මෙ චිත්රපටය ඉදිරියෙන්ම තියන්න පුලුවන්….

” මිනිස්සුන්ගේ පලවෙනි භාෂාව මොකක්ද කියලා දන්නවද ? – අඩන ඒක “

Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Original title குளு குளு
IMDb Rating 5.9 958 votes
TMDb Rating 6 1 votes

Similar titles

Darling (2024) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
The Family Plan 2 (2025) Sinhala Subtitles
Fake Bodyguard (2021) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Saiyaara (2025) Sinhala Subtitles
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles
Gangers (2025) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
In Secret (2013) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Most Eligible Bachelor (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published