Video Sources 1883 Views

  • Watch trailer
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles

Welcome to the next level.Apr. 08, 2022Japan122 Min.PG
Your rating: 0
6 5 votes

Synopsis

(Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles) (Sonic the Hedgehog 2 (2022) Sinhala Sub) 

ගොඩක් අය ආසාවෙන් බලන් හිටියනේ සොනික් හෙජ්හොග් 2 සිංහල උපසිරසි අරන් එනකන්. ඔන්න ඉතින් දැන් ඉදන් නම් බලන් ඉන්න ඕන නෑ. හැබැයි ෆිල්ම් එකේ ආපු පිටපත ලීක් වුන Internal පිටපතක්. ඔර්ජිනල් වෙබ් පිටපත් එන්න තව ටික දවසක් යනවා. අපෙන් ගොඩක් දෙනෙක් ආපු පිටපතට සිංහල උපසිරසි දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් අපි ඔන්න ඔයාලගේ ආසාව ඉෂ්ට කරා. දැනට ඇවිත් තියෙන පිටපතට සිංහල උපසිරසි අරගෙන මං අද ආවා.

සොනික් හෙඩ්හොග් චිත්‍රපටියේ සිද්ද වුන සිද්දි දාමයන් ටික මතක ඇති කියලා හිතනවා. දෙවෙනි චිත්‍රපටය පටන් ගන්නේ රොබොට්නික් නැත්තන් ඇග්මන් ඉන්න හතු ලෝකේ ඉදන්. කතාවේ කියන විදිහට නම් ඇග්මන් දවස් 243 ක් මේ ග්‍රහලෝකේ ඉන්නවා. ඉන්නගමන් බිම්මල් කෝපි එකක් හදන්න හදනවා. තව එක එක පරීක්ෂන කරනවා ඒ පරීක්ෂන වල ප්‍රතිඵලයක් විදියට 243වෙනි දවසේ හතු ග්‍රහාලෝකෙන් පිටවෙන්න දොරටුවක් විවෘත කර ගන්නවා. ඉතින් මේ දොරටුවෙන් එන්නෙත් සොනික්ට ඉන්න ලොකුම හතුරෙක්.. මං මෙතන්න එහාට නම් කතාව කියන්න යන්නේ නෑ. මොකද මට ඔයාලා බනින් ගනියි සම්පූර්ණ කතාවම ස්පොයිල් කරලා දැම්මා කියලා එහෙනම් ඔයාලම උපසිරසියත් අරගෙන ෆිල්ම් එක බලන්නකෝ.!

දැන් අපි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් බලමු. චිත්‍රපටියේ ඔර්ජිනල් භාෂාව ඉංග්‍රීසි. වෙන වෙන භාෂා වලින් පිටපත් තියෙන හින්දා පොඩ්ඩක් බලලා පිටපතක් ඩවුන්ලෝඩ් කර ගන්න, අපේ වෙබ් අඩවියෙත් වීඩියෝ පිටපත් තියෙනවා. ඉතින් පලවෙනි ෆිල්ම් එක වගේම දෙවෙනි ෆිල්ම් එකත් ඩිරෙක්ට් කරන්නේ 𝘑𝘌𝘍𝘍 𝘍𝘖𝘞𝘓𝘌𝘙 විසින් ඒ වගේම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂනය කරන්නේ සුප්‍රකට 𝘛𝘖𝘔 𝘏𝘖𝘓𝘒𝘌𝘕𝘉𝘖𝘙𝘎 විසින්. චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය තියෙන්නේ 𝘗𝘈𝘙𝘈-𝘔𝘖𝘜𝘕𝘛  𝘚𝘛𝘜𝘋𝘐𝘖𝘚ලටයි ඒත් කොහොම හරි පිටපතක් නිකුත් උනා කියන්නේ ලොකු වැරැද්දක්.

චිත්‍රපටයේ මේ වෙද්දි Box Office ආදායම $ 325.9 million කියලා වාර්තා වෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කටයුතු වලට ගෙවිලා තියෙන්නේ $90–110 million අතර මැද මුදලක්. ඉතින් පලවෙනි එකේ වගේම රඟපෑම් කටයුතු කරන්නේ James Marsden, Ben Schwartz,Tika Sumpter වගේ පලවෙනි චිත්‍රපටයේ හිටපු අයම තමා මේ චිත්‍රපටියේ ඉන්නෙත්. අපි තවත් මේ ගැන කතා නොකර ඉමු, දැන් ඔයාලා උපසිරසි අරගෙන ෆිල්ම් එක බලන්න. ලිපියට තව කොටස් කිහිපයක් එකතු කරන්න තියෙනවා ඒ කොටස් ටික පස්සේ වෙලාවක එකතු කරන්නම්. එහෙනම් ෆිල්ම් එක බලපු ඔයාලාටයි බලන්න ඉන්න කට්ටියයි කමෙන්ට් බාර් එකෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න.

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Original title Sonic the Hedgehog 2
IMDb Rating 6.5 71,888 votes
TMDb Rating 7.599 3,815 votes

Director

Jeff Fowler
Director

Cast

James Marsden isTom Wachowski
Tom Wachowski
Ben Schwartz isSonic the Hedgehog (voice)
Sonic the Hedgehog (voice)
Tika Sumpter isMaddie Wachowski
Maddie Wachowski
Adam Pally isWade Whipple
Wade Whipple
Colleen O'Shaughnessey isMiles 'Tails' Prower (voice)
Miles 'Tails' Prower (voice)
Lee Majdoub isAgent Stone
Agent Stone
Idris Elba isKnuckles the Echidna (voice)
Knuckles the Echidna (voice)
Jim Carrey isDr. Ivo Robotnik
Dr. Ivo Robotnik

Similar titles

Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Sky Force (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
The Magicians Elephant (2023) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published