G – Zombie (2021) Sinhala Subtitles

G – Zombie (2021) Sinhala Subtitles

Feb. 05, 2021India116 Min.Not Rated
Your rating: 0
5.5 2 votes

Synopsis

(G – Zombie (2021) Sinhala Sub) දිනෙන් දින දිවුණු වෙන වෛද්‍ය ශේත්‍රයේ නොයෙක් අත්හදා බැලීම් කරලා තියනවා.ඒ අත් හදා බැලීම් බල ප්‍රතිපලය සාර්තක වෙනවාට වඩා අසාර්තක වෙන ප්‍රතිශතේ ගොඩක් වැඩී.. පුරා අවුරුද්දකට වැඩි කාලයක් මුලු ලෝකයක්ම බැට කන කොරෝනා වෛරසය මෙහෙම වෛද්‍ය අත් හදා බැලීමක ප්‍රතිපලයක් කියලා තමා විද්වතුන්ගේ මතේ…

කොහොම හරි මේ කතාවත් පාදක වෙන්නේ එහෙම වෛද්‍ය අතහදා බැලීමකින් සිද්ද වෙන සොම්බී උවදුරක් ගැන.

සාරා,ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෑපි පෙනෙන දක්ශතා දකවපු සිසුවියක්.මෙයාලා ශක්තිජනක බූස්ටරයක අත් හදා බැලීමක් කනවා.මේක කරන්නේ දරුණු අපරාධ කරුවෙකුට.රුද්‍රා, වෘතීමය වශයෙන් වෛද්‍ය වරයෙක්.මේ ඔක්කෝගෙම වගකීම පැටවෙන්නේ මෙයා අතේ.ඒ වගේම සාරාගේ පරණ පෙම්වතාද වන්නේ මොහුයි…සාරා,රුද්‍රා,ආග්නේයා,වයිකුන්ටා ඇතුලු පිරිසට කුමක් වෙයිද.බලලාම තීරණය ගන්න.ඔයාලාට සුභ දවසක්

G – Zombie (2021) Sinhala Subtitles
Original title G-Zombie
IMDb Rating 4.8 4,125 votes
TMDb Rating 5.64 43 votes

Similar titles

Kromoleo (2024) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Thangalaan (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published