DJ Tillu (2022) Sinhala Subtitles

DJ Tillu (2022) Sinhala Subtitles

Atluntadhi ManathoniFeb. 11, 2022India124 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

Dj ටිල්ලු කියන්නෙ පහුගිය මර්තු 4 වෙනිදා නිකුත් වුන චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ siddu jonnalagadda සහ Neha shettyයි

මේ චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් ටිල්ලු කියන්නෙ ඒක එක රස්සා කරන්න හිතන් ඉඳලා අන්තිමේ මියුසික් කරන්න ඕන කියලා හිතන් ඉන්න පිස්සු කොල්ලෙක්, ඉතින් මෙයා දවසක් පාටි එකකට ගිහින් රාධිකා කියන කෙල්ලෙක් ක්ලබ් එකේ සිංදු කියනවා දකිනවා ඉතින් දෙන්නාට දෙන්නා කැමති වෙනවා .. ඒත් රාධිකාට නම් පෙම්වතෙක් දැනටමත් ඉන්නවා ඒත් ටිල්ලු ඒ ගැන දන්නෙ නෑ. දවසක් ටිල්ලුගෙ උපන් දිනෙ දවසෙ රාධිකාට ටිල්ලුගෙ ගෙදර එන්න කියනවා නමුත් රාධිකාට යන්න වෙන්නෙ නෑ… මොකද රාධිකා කලින් හිටපු පෙම්වතා රොහිත් එක්ක රණ්ඩුවක් දාගෙන රෝහිත් ව තල්ලු කරනවා.. එතනින් ඔහු කබඩ් එකේ දොරේ වැදිලා මැරෙනවා.. ටික වෙලාවකට පස්සෙ ටිල්ලු රාධිකාට කතා කරාම ආපු නැති නිසා ටිල්ලු රාධිකාට කොල් කරනවා .. රාධිකා එතකොට කියන්නෙ මට එන්න වෙන්නෙ නැහැ රාධිකාගෙ ගෙදරට එන්න කියලා ටිල්ලු කමක් නැහැ කියලා සතුටින් රාධිකාගෙ ගෙදර යනවා.. ටිල්ලු දකිනවා රොහිත්ගෙ ඩෙඩ් බොඩි එක.. ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද? ටිල්ලුට මේ කරදරෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා

DJ Tillu (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
Original title DJ టిల్లు
IMDb Rating 7.2 3,017 votes
TMDb Rating 6.9 4 votes

Director

Cast

Sidhu Jonnalagadda isBala Gangadhar Tilak
Bala Gangadhar Tilak "DJ Tillu"
Prince Cecil isShannon Gonzalez
Shannon Gonzalez
Brahmaji isInspector Rao
Inspector Rao
Pragathi Mahavadi isJudge Sharada Devi
Judge Sharada Devi
Narra Srinu isChandrakant
Chandrakant
Fish Venkat isHead Constable
Head Constable
Raja Ravindra isMusic Director
Music Director

Similar titles

Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
The Toxic Avenger (2023) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Itlu Me Yedhava (2025) Sinhala Subtitles
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
The Christmas Ring (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published