Yaaro (2022) Sinhala Subtitles

Yaaro (2022) Sinhala Subtitles

A Psycho GameFeb. 04, 2022102 Min.
Your rating: 0
7 1 vote

Synopsis

(Yaaro (2022 ) Sinhala Subtitles) (Yaaro (2022 ) Sinhala Sub)

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ අද දවල් ( 2022/03/04 ) අන්තර්ජාලයට නිකුත් වෙච්ච සුප්ප ත්‍රිලර් ගනයේ ෆිල්ම් එකක්..
මේ ෆිල්ම් එකේ රචනය හා අධ්‍යක්ෂණය ” Sandeep Sai ” එතකොට මේ ෆිල්ම් එකේ ප්‍රධන චරිතය කරන්නේ සහ මේ ෆිල්ම් එකේ නිෂ්පාධක ” Venkat Reddy ” එතකොට ප්‍රධාන නිළිය ” Upasana RC ” ඊට අමතරව මේ ෆිල්ම් එකේ ” CM Bala ” ” J. Durairaj ” ” Rajan Iyer ” ” K. Satyamurthy ” ” R. Prem Kumar ” ” Samragni Rajan ” ” Senthil Kumar ” වගේ අලුත් කට්ටියක් තමයි ඉන්නේ..

හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු නේද ?

එක්කෝ කතාව කියන්න බැහැ.. අද ආපු එකක්නේ.. එහෙනම් ඔයාලම බලන්න.. කතාව ගැන විස්තර කරොත් වැඩක් නැහැ..එහෙනම් මම ගියා තව මේ වගේ අලුත්ම අලුත් දෙමල ෆිල්ම් අරගෙන එන්නම් එහෙනම් අපි ගියා බායි!!

Yaaro (2022) Sinhala Subtitles
Yaaro (2022) Sinhala Subtitles
Yaaro (2022) Sinhala Subtitles
Original title யாரோ
TMDb Rating 9 1 votes

Similar titles

Rekhachithram (2025) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
The Watchers (2024) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published