Video Sources 967 Views

  • Watch trailer
Adverse (2020) Sinhala Subtitles

Adverse (2020) Sinhala Subtitles

How far would you go to protect those you love?Feb. 12, 2021USA94 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

(Adverse (2020) Sinhala Subtitles) (Adverse (2020) Sinhala Sub)

ඔන්න එහෙනම් මගේ පලවෙනි සබ් එක අරගෙන ආව..ඉතින් මේ ගැන කිවොත් අලුතින් තමා මමත් උපසිරසි කරණයට ගොඩ උනේ..ඉන්ග්ලිෂ් ෆිලුමකට උපසිරසියක් කරන්ඩ ආසාවක් ආව..ඉතින් කොහොමහරි ඒකට cineru.lk එකෙන් chance එකක් හම්බුනා’…ඉතින් සිනෙරූ වෙබ් අඩවියේ ඇඩ්මින් අයියෙක්ගෙන් අවස්තාව අරගෙන වැඩේ ඉවර කරා…අඩුපාඩු ඇති කියල හිතනවා .එහෙම අත්වරදක් තියෙනවනම් comment එහෙකින් දැනුවත් කරන්න කියල ඔයාලට කියනවා…

ඉතින් කියෙව්වා ඇති,අපි යමු කතාව පැත්තට.

Casting
Thomas ian nicholas
Jake T.Austin
Mickey Rourke
Kate katzman
Matt rayan
 
Director-Brain Metcalf
Producers-Thomas ian nicholas,Brian Metcalf,kelly Arjen
Cinematography-Derrick  Cohan.

ඉතින් ෆිලුම නම් 2020 අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා තමයි රිලීස් වෙලා තියෙන්නේ…Crime,Thriller,Drama කියන Categoery

කියන කොටසට වැටෙන මේ ෆිලුමට 5.2 imdb සාමාන්‍ය හොද අගයක් සහ Rotten tomatoes දර්ශකයේ 75% ක අගයක් දක්වා ලබා ගන්න හැකි වෙලා තියෙනවා.

කතාවට ගියොත්, ඊතන් කියන්නේ නගරයේ කැබ් driver කෙනෙක් විදිහට ජිවත් වෙන කෙනෙක්..ඉතින් මෙයාගේ සහෝදරියනම් එච්චර එයත් එක්ක හොදින් නම් නැහැ..මියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක්…මෙයා එයාගේ පෙම්වතා එක්ක මත්ද්‍රව්ව අවශ්‍ය නිසා නගරේ ඉන්න දරුණු කුඩු කාරයෙක් ගෙන් මුදල් වගයක් නයට අරන්..ඒවගෙන් මත්ද්‍රව්‍යය බාවිතා කරනවා…ඉතින් කොහොමහරි අර නයට ගත්ත මුදල ගෙවා ගන්න බැරි උන නිසා නය මුදුලට පොලි එහෙමත් එකතු වෙලා ලොකු ගානක් වෙනවා.මියා සහ අගේ පෙම්වතා මේකෙන් බේරෙන්න කියල පැනල යන්නේ සැරසෙද්දී ඔවුන් අර පිරිසට අහුවෙනවා ඉතින් මීයාගේ සහෝදරයා මොනවා කරාවිද? මොනවා වේවිද?

කතාව බලලම ඉන්නකෝ.   😁

ඉතින් තවත් මේ වගේ උපසිරසියකින් හමු වෙමු.ජය වේවා🙏

Adverse (2020) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Original title Adverse
IMDb Rating 4.4 16,008 votes
TMDb Rating 4.9 26 votes

Similar titles

Cruella (2021) Sinhala Subtitles
Thug CR 143/24 (2025) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
The Healing (2025) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
I Spit on Your Grave III: Vengeance Is Mine (2015) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published