Bangarraju (2022) Sinhala Subtitles

Bangarraju (2022) Sinhala Subtitles

Jan. 14, 2022India150 Min.Not Rated
Your rating: 0
2 1 vote

Synopsis

2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් කරලා තියෙන්නේ.. ඉතින් කලින් චිත්‍ර‍පටිය සුම් එකේ දිලා තියනවා වගේම ඒක නරඔලා හිටියොත් කතාව තේරුම් ගන්නත් පොඩ්ඩක් ලේසි වේවි…

චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..

රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා

Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Original title బంగార్రాజు
IMDb Rating 5.7 2,073 votes
TMDb Rating 6.286 7 votes

Director

Cast

Nagarjuna Akkineni isBangar Raju & Dr. Ram Mohan
Bangar Raju & Dr. Ram Mohan
Naga Chaitanya Akkineni isChinna Bangarraju
Chinna Bangarraju
Krithi Shetty isNagalakshmi
Nagalakshmi
Vennela Kishore isRam Mohan's cousin
Ram Mohan's cousin
Rao Ramesh isSarpanch Ramesh
Sarpanch Ramesh
Jhansi isSaraswathi
Saraswathi
Chalapathi Rao isChalapathi
Chalapathi
Brahmaji isBrahmam
Brahmam

Similar titles

Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Ellam Sheriyakum (2022) Sinhala Subtitles
A1 Express (2021) Sinhala Subtitles
Vidaamuyarchi
Salve Maria (2024) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Ip Man 3 (2015) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
My Dear Bootham
Pyali (2022) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published