Bhajarangi 2 (2021) Sinhala Subtitles

Bhajarangi 2 (2021) Sinhala Subtitles

Jai BhajarangiOct. 29, 2021India122 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Bhajarangi 2 (2021) Sinhala Subtitles) (Bhajarangi 2 2021 Sinhala Sub)

හැමෝටම සුබ දවසක්! කාලෙකින් සබ් එකක් ගහන්න අත ගැහුවා..මේ පාරත් මම කන්නඩ ෆිල්ම් එක්කටම තමයි සබ් එකක් ගැහුවේ Bhajarangi 2 (2021) ඔය ෆිල්ම් එකට තමයි අද සබ් එක අරගෙන ආවේ..මේකේ පලවෙනි කොටස නිකුත් වෙන්නේ 2013 අවුරුද්දේ..ඉතින් අවුරුදු 8කට පස්සේ තමයි 2021 අවුරුද්දෙදි දෙවනි කොටස නිතුත් වෙන්නේ..කොහොම වුණත් පලවෙනි කොටස නොබලපුුු කෙනෙක්ට වුණත් ලොකු ගැටලුවක් නැතුව මේ කොටස විතරක් වුණත් නරඹන්න හැකි වෙයි කියලා හිතනවා…පලවෙනි කොටසේ වගේම මේ කොටසෙත් Main Character එක කරන්නේ කන්නඩ සිනමාවම හඬවමින් පහුගිය දවසක අප අතරිි්න වෙන් වුණුුු පුනීත් රාජ්කුමාර්ගෙ එක සහෝදරයෙක් වෙන ශිව රාජ්කුමාර්..

වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු….

ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේකේ ඉන්නවා අන්ජි කියලා කෙනෙක් මෙයාගේ අක්කා ගෙදරින් පැනලා ගිහිල්ලා.ඊට පස්සේ අම්මා මෙයාට කියනවා කසාදයක් කරගන්න..අක්කව හම්බෙලා එයත් එක්ක කෙල්ලෙක් හොයන්න කියලා.ඉතින් මෙයාගේ අක්කා පොලියට සල්ලි ණයට දෙන කෙනෙක්.මෙයා අක්කව හම්බෙලා විස්තරේ කියනවා කෙල්ලෙක් හොයාගන්න ඕනේ කසාදයක් කරගන්න කියලා.ඊට පස්සේ අක්කා සල්ලි තියෙන කෙල්ලෙක්ව හොයලා දෙනවා ඒත් මෙයා එයාට කැමති වෙන්නෙ නෑ.මෙයා මෙයාගේ සඟයත් එක්ක පොලි සල්ලි එකතු කරන්න යද්දි දකිනවා කෙල්ලෙක්ව (චින්මිනිකි) එයත් මෙයාව දැක්කගමන් මෙයාට කැමතිවෙනවා.. මෙයත් කැමති වෙනවා.මෙයාගේ කලින් ආත්මේ මෙයා බජරංගි කියලා කෙනෙක්…..

මෙයාලගේ ගම්මානෙට ලගින් තියෙන කැලේක අරකා කියලා ගල් ගුහාවක ඉන්න කෙනෙක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරගෙන යනවා.මෙයාගේ මත්ද්‍රව්‍ය වලට මිනිස්සු ඇබ්බැහි වෙනවා පස්සේ ඒවා බෙදාහරින කෙනා මෙයාට පොඩ්ඩක් නෙවේ ගොඩක් වැඩියෙන් ඕනේ කියලා කියනවා..අරකාට සල්ලි වැඩියෙන් ඕන වෙනවා…..ඔන්න ඔහොම ගලාගෙන යන කතාවේ අවසානෙට මොකක් සිද්ධ වෙයිද කියලා ඔයාලටම තමයි බලන්න වෙන්නේ..අරකාට එරෙහිව නැගී සිටින්නේ කවුද කියලත් දැනගන්න ඔයාලට භාරයි.. 

මේ ෆිල්ම් එකේ ආයුර්වේද බෙහෙත් වල වටිනාකම ගැන ගොඩක් පෙන්නලා තියෙනවා ඒ වගේම අනාගතේදි ඒව නැතිවෙයි කියලා කියවෙනවා…

එහෙනන් ෆිල්ම් එකේ අනික් ටික බලලාම කොහොමද කියලා තීරණය කරන්න…..

හැමෝටම සුබ දවසක්!!!

2022 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!

(Bhajarangi 2 Sinhala Sub) (Bhajarangi Sinhala Subtitle) (Bhajarangi Sinhala Subtitle)

Bhajarangi 2 (2021) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Original title ಭಜರಂಗಿ 2
IMDb Rating 6.5 1,334 votes

Similar titles

RJ Madonna (2021) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
The Crow (2024) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Officer on Duty (2025) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published