Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles

Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles

Mar. 03, 2017India173 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Jeena Isi Ka Naam Hai (2017) Sinhala Sub) (Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles)

සුභ දවසක් යාළුවො හැමෝටම, ඔන්න අද මම ඔයාලට අරන් එන්නේ මගෙ දෙවන උපසිරසිය.ඒ තමයි 2017 වර්ශයේ නිකුත් උන ආදරය,විරහව විදහා දක්වන සහ කාන්තාවකට ඉදිරියට යද්දී මුහුන පාන්න සිද්ද වෙන කටුක අත් දැකීම් එකතු කල ලස්සන චිත්‍රපටියක් වෙන Jeena Isi Ka Naam Hai 2017 (ජීවත් වෙනව කියන්නේ මෙයටයි) imdb අගය 5.5ක් සහ googale like 70%ක් අරන් තියෙනවා මෙම චිත්‍රපටිය. පැය 2යි විනාඩි 53ක් එක දිගට ලස්සන චිත්‍රපටියක් රසවිදින්න කියල ආරාධනා කරනව,ඒ වගේම ලස්සන සින්දු ටිකකුත් මෙහි ඇතුලත් වෙල තියෙනවා,පුළුවන් උපරිමයෙන් ඒවත් උපසිරසියට ලක් කලා, ආදරය කරන කෙල්ලන්ට සහ අනාගතය ජය ගන්න ඉන්න අයට නම් මේ චිත්‍රපටිය ගොඩක් රසවත් එකක් වෙනව නොවනුමානයි.

එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්, අපේ කතා නායිකාව ආලියා පැට්‍රික්, ඇය ගොඩක් දුප්පත් පවුලක පුන්චි දරුවෙක්,ඉගෙන ගන්නත් ගොඩක් දක්ශයි, ඇයට ඉගෙන ගන්න වෙනවට වඩා වෙන්නෙ ගෙදර වැඩ කරන්න, ඉතින් ඇයට වියදම් කරන්න දෙමවුපියන්ට සල්ලි නැති නිසා ඇයව ඇය යන පාසලෙන් අස්කරන් අනාත ලමයි ඉන්න පාසලකට ඇතුලත් කරනවා, ඇය ඒකට කැමති වෙන්නෙ ඇගේ සහෝදරයට හොද අනාගතයක් ලබා දෙන්නයි.ඔහොම කාලය ගෙවිල යද්දී ආලියා පාසලේ සගරාවේ දක්ශ කතුවරියක් වෙනවා, ඒ වගේම ආදරයෙනුත් බැදෙනවා, එතනින් එහාට තමයි ආලියාගේ කතාව සම්පූර්න ආපස්ස ගහන්නේ, ඇත්තටම ඇයට මොකද්ද වෙන්නේ, හැබැයි අන්තිමට ආලියා ඇමරිකා ජනාදිපති අතින් ඉන්දියානු කතුවරියකට ලැබෙන ඉහලම සම්මානය ලබා ගන්නවා, ඒ තැනට ආලියා ගියේ කොහොමද?. දුප්පත් කෙනෙක්ට එච්චර දුරක් යන්න පුළුවන්ද?. විශේෂයෙන්ම කාන්තාවක්, ඇයට මුහුන දෙන්න එන ප්‍රශ්න. වැඩි විස්තර අවශ්‍ය නැහැ චිත්‍රපටිය බලන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඩේට කපාගෙන බැලුවත් පාඩු වෙන්නෙ නැති චිත්‍රපටියක්.

එහෙනම් හැමෝටම බුදුසරනයි දෙවිපිහිටයි, තවත් ලස්සන චිත්‍රපටියක් අරන් ඉක්මනට එන්නම්.හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම්.ජය වේවා හැමෝටම!!!!!.

 
 

Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Original title Jeena Isi Ka Naam Hai
IMDb Rating 3.3 117 votes
TMDb Rating 2 1 votes

Director

Cast

Arbaaz Khan isAditya Kapoor
Aditya Kapoor
Ashutosh Rana isKunwar Vikram Pratap Singh
Kunwar Vikram Pratap Singh
Prem Chopra isShaukat Ali Mirza 'KarachiWale'
Shaukat Ali Mirza 'KarachiWale'
Rati Agnihotri isRajmata Pratibha Devi
Rajmata Pratibha Devi

Similar titles

To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Madhuram (2021) Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published