Video Sources 3108 Views

  • Watch trailer
Venom Let There Be Carnage (2021) Sinhala Subtitles

Venom Let There Be Carnage (2021) Sinhala Subtitles

Sep. 30, 2021USA97 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

Venom Let There Be Carnage (2021) Sinhala Subtitles

වෙනම් පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං.

එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන….

ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍ර‍පටිමාලාවත් එක්ක එකතු වේවි… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

Original title Venom: Let There Be Carnage
IMDb Rating 5.9 233,573 votes
TMDb Rating 6.878 8,670 votes

Director

Andy Serkis
Director

Cast

Tom Hardy isEddie Brock / Venom
Eddie Brock / Venom
Woody Harrelson isCletus Kasady / Carnage
Cletus Kasady / Carnage
Naomie Harris isFrances Louise Barrison / Shriek
Frances Louise Barrison / Shriek
Reid Scott isDr. Dan Lewis
Dr. Dan Lewis
Stephen Graham isDetective Mulligan
Detective Mulligan
Peggy Lu isMrs. Chen
Mrs. Chen
Sian Webber isDr. Pazzo
Dr. Pazzo
Michelle Greenidge isMugging Victim
Mugging Victim
Rob Bowen isBeaten Mugger
Beaten Mugger

Similar titles

Godzilla Minus One (2023) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published