
(Dhurandhar (2025) Sinhala Subtitles) (Dhurandhar (2025) Sinhala Subtitle) (Dhurandhar (2025) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
ඉතින් අද ටිකක් විශේෂ දවසක්, මොකද කියනවනම් 2022 දි ආසාවට පටන්ගනිපු සිංහල උපසිරැසි කෙරුවාව මේ වෙනකොට 200 වෙනි කඩයිම දක්වා ඇවිල්ලා තියෙනවා, ඉතින් මෙච්චර දුරක් එන්න උදව් කල අපේ සිනෙරූ පවුලේ හැමෝවමත්, කමෙන්ට් එකක් එහෙම දාලා අපිව දිරිමත් කරන යාලුවො හැමෝවමත් ආදරයෙන් මතක් කරලා ඉන්නවා❤️
ඉතින් මෙදා පාරනම් බ්ලාස්ට් එකක් අරගෙන තමයි මම ආවේ, ඒ තමයි මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ඔයගොල්ලො හැමෝම නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු Dhurandhar ෆිල්ම් එක. ඉතින් ධුරාන්ධර් කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල spy action thriller චිත්‍රපටයක්.
ඉතින්, මේක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැතිවෙයි කියලා හිතනවා, ආදායම් අතිනුත් අති සාර්ථක වුන මේ ෆිල්ම් එක All Time Blockbuster ලේබල් එක අලවගන්නත් සමත් වුනා.
ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට..
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Jyoti Deshpande, Aditya Dhar සහ Lokesh Dhar විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා.
Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, Arjun Rampal, R. Madhavan ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියන් පිරිසක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ ඔයාලම උපරිම කුතුහලය තියාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.
ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
හැමෝටම බුදු සරණයි!
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Hindi | ---- | 21 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 2GB | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 2GB | 3 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 2GB | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1.4GB | 29 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1.4GB | 19 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1.4GB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 23 | |
| HDRip1080p | Hindi | 3.3 GB | 6 | |
| HDRip1080p | Hindi | 3.3 GB | 5 | |
| HDRip1080p | Hindi | 3.3 GB | 10 | |
| HDRip720p | Hindi | 1.6 GB | 9 | |
| HDRip720p | Hindi | 1.6 GB | 11 | |
| HDRip720p | Hindi | 1.6 GB | 8 | |
| HDRip | Hindi | 850 MB | 5 | |
| HDRip | Hindi | 850 MB | 15 | |
| HDRip | Hindi | 850 MB | 7 | |
| HDRip | Hindi | 500 MB | 10 | |
| HDRip | Hindi | 500 MB | 4 | |
| HDRip | Hindi | 500 MB | 4 |