Video Sources 431 Views

  • Watch trailer
Love U Muddu (2025) Sinhala Subtitles

Love U Muddu (2025) Sinhala Subtitles

Nov. 07, 2025India132 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Love U Muddu (2025) Sinhala Subtitles) (Love U Muddu (2025) Sinhala Subtitle) (Love U Muddu (2025) Sinhala Sub)

Love U Muddu කියන්නේ කුමාර් එල් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2025 කන්නඩ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ කිෂාන් ටී. එන් විසින් ඔහුගේ කිෂාන් එන්ටර්ප්‍රයිසස් බැනරය යටතේය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිද්ධු මූලිමානි සහ රේෂ්මා සමඟ රාජේෂ් නටරංග, තබ්ලා නානි සහ ගිරිෂ් සුබ්බයියා ය. ප්‍රධාන සහාය චරිත නිරූපණය කරන්නේ අනිරුද්ධ ශාස්ත්‍රි විසිනි. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ අනිරුද්ධ ශාස්ත්‍රි විසිනි. කැමරාකරණය ක්‍රිෂ්ණා දීපක් විසිනි.

මෙම චිත්‍රපටය සෝලාපූර්හි තරුණ යුවළක් වන ආකාෂ් නාරායන්කර් සහ අංජලි ෂින්ඩේ (අංජලිබායි නිලධාරියා ලෙස ප්‍රසිද්ධ) ගේ සැබෑ ජීවිත ආදර කතාව මත පදනම් වේ. රූගත කිරීම් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් සහ කර්කලා දිස්ත්‍රික්ක වටා සිදු වී තිබේ.

කතාව ගැන කෙටියෙන් කියනවනම්.

මුලින්ම පටන් ගන්නේ වැලන්ටයින් දින සැමරීමකින්.ප්‍රධාන චරිතය තමයි කර්ණා සහ සුමති.කර්ණාගේ විවාහය ගැන ඔහුගේ පියා කනස්සල්ලෙන් ඉන්නවා.මේ අතරෙදී තාත්තා කර්ණාට විවිධ විදිහේ යෝජනා ගෙනාවත් කර්ණාගේ හිතට හරියන කිසිම කෙනෙක් එතන නෑ.කර්ණාගේ අම්මගේ උපන්දිනය දවසේ ඇයගේ සොහොනට කර්ණා යනවා.එහේදී ඔහු ඡායාරූපකරනයේ දෙනවා.එක විද්‍යාලයක ප්‍රසංගයකදී අහම්බෙන් ඔහුට සුමතිව මුණ ගැහෙනවා.එතනදී වෙන වැරදි වැටහීමකට කර්ණාට සුමතිගෙන් වැරැද්දක් වෙනවා.ඒකට සමාව ගන්න එක නිදහසට කරුණක් කරගෙන දෙන්නම මුණ ගැහෙනවා.ඇයගේ තියන ගුණාංග නිසා කර්ණාගේ හිත ඇයට බැදෙනවා.

මේ විදිහට තමයි කතාව පටන් ගන්නේ.ලස්සන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන ආදර කතාවක්.මේ ආදරය ජය ගන්න ඔවුන්ට සිදු වන අභියෝග ඇතුලත් මේ කතාව බලන්න ආදරෙන් ආරාධනා කරනවා.

Love U Muddu (2025) Sinhala Subtitles
Love U Muddu (2025) Sinhala Subtitles
Original title Love U Muddu
IMDb Rating 7.7 1,201 votes

Director

Director

Cast

Similar titles

The Christmas Ring (2025) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Anniversary (2025) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles
K.O. (2025) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published