Randhawa (2020) Sinhala Subtitles

Randhawa (2020) Sinhala Subtitles

Aug. 23, 2019India131 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Randhawa (2020) Sinhala Subtitle) (Randhawa Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!! මේක තමයි මම සිනෙරු වෙනුවෙන් හදපු දෙවෙනි සබ් එක.මේ ෆිල්ම් එකෙත් කියන්න තරම් නරකක් නෑ.මට දැනුන විදියට තිලර් ගතිය හොඳට තියෙනවා.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු…

ෆිල්ම් එක පැත්තට ගියොත් මේකේ ඉන්න කොල්ලා ඒ කියන්නේ රොබට්, මෙයා අනාතයෙක් ,වැඩිහිටි නිවාසෙක හැදුනු එක්කෙනෙක් කිව්වොත් වඩාත් නිවැරදියි. මෙයා කුරුලු විශේෂඥයෙක්. මෙයා කුරුල්ලෝ ගැන හොයලා බලන්න හුගාක් ආසයි. මෙයා ඔහොම ඉද්දි මෙයාට හැමතිස්සෙම වගේ නින්ද ගියාම එක හීනයක් විශේෂයෙන් පේනවා. ඒ හීනේ තමයි මෙයා රෑක දුවන් ගිහිල්ලා ගහක එල්ලිලා ඉන්න මලමිනියක හැප්පෙනවා. ඒක දැක්ක ගමන්ම මෙයා බයවෙලා නැගිටිනවා…එක දවසක් මෙයා ඔහොම හීනෙන් බයවෙලා ෆ්‍රිජ් එකෙන් මොනවදෝ ගන්න හදද්දි මෙයා දකිනවා මන්තරකාරයෙක් ඉන්නවා..ඉතින් මෙයා මන්තරකාරයා ගාවට යද්දි, මන්තරකාරයා කියනවා “මම දැනගෙන හිටියා ඔයා එනවා කියලා” තව “ඔයාට නිදහසේ නින්ද යන්නෙත් නෑ නේද?” ඔහොම කියද්දි මෙයා පුදුම වෙනවා කොහොමද මේ නාකි මනුස්සයා හරියටම ඒක කිව්වේ කියලා…..

මෙයාට ඔෆිස් එකේදි හම්බෙන රාජලි බකමූනෝ හොරත් එක්ක මෙයා ඔඩියානා සමුද්‍රය බලන්න යනවා. එතකොට මෙයාට මතක් වෙනවා මම දකින හීනේ මේ ඔඩියානා සමුද්‍රයත් තියෙනවා නේද කියලා. මේ කට්ටිය කොහොම හරි එහෙට යද්දි මගදි ජිප් එක කැඩෙනවා. ඒ හින්දා මේ කට්ටියට පයින්ම අනික් ටික යන්න වෙනවා. කොහොම හරි මෙයාලා නවතින තැනටම එනකන් පයින්ම එනවා. මෙයා මෙහේ නවතින්න ආවේ කුරුල්ලෝ ගැන පරීක්ශා කරන්න තියෙනවා කියලා. ඒත් මෙයා කුරුල්ලෝ ගැන පරික්ශා කරනවා වගේ වෙන වැඩක් තමා කරන්නේ…..

කොහොමහරි මෙයා අන්තිමේට එයා දකින හීනේ තේරුම් ගනීද? ඒ හීනේ එල්ලිලා මැරෙන්නේ කවුද? රොබට් කොහොමද මේ ප්‍රෙහේලිකාවට උත්තර හොයා ගනීද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න..

එහෙනම් හැමෝටම බුදු සරණයි..!

https://uptobox.com/55hj80q7rddv

Randhawa (2020) Sinhala Subtitles
Original title ರಾಂಧವಾ
IMDb Rating 6.2 982 votes

Director

Cast

Bhuvan Ponnanna isRobert & Randhawa
Robert & Randhawa
Arvind Rau isRaghava Kaale
Raghava Kaale

Similar titles

K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Fair Rain (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
I Am God (2025) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Venom Let There Be Carnage (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published