Video Sources 546 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Believe : the Ultimate Battle (2025) Sinhala Subtitles

Believe : the Ultimate Battle (2025) Sinhala Subtitles

A True Story About Faith, Dream & Courage.Jul. 24, 2025112 Min.TV-MA
Your rating: 0
10 1 vote

Synopsis

(Belive : the Ultimate Battle (2025) Sinhala Subtitles) (Belive : the Ultimate Battle (2025) Sinhala Subtitle) (Belive : the Ultimate Battle (2025) Sinhala Sub)

ඔන්න මේ පාර අරගෙන ආවෙ හමුදා චිත්‍රපට බලන්න ආස අයට හොඳ චිත්‍රපටයක්.

⁣මුලින්ම කියන්න ඕනෙ සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.

හරි අපි කතාව මොන වගේද කියල බලමු. ඩෙඩි කියල හමුදා නිලධාරියෙක් ඉන්නවා. දවසක් එක්තරා මෙහෙයුමකදි එයාට අනතුරක් වෙලා හමුදාවෙන් විශ්‍රාම ගන්න සිද්ධ වෙනවා. මෙයාට පුතෙක් ඉන්නවා . පුතාගෙ නම “ගුස්”

කො⁣හොමහරි දවසක් සිද්ධ වුණ හදිසි අනතුරක් නිසා ඩෙඩි මිය යනවා.
යුධ වීරයෙක් විදියට නැතුව නිකම්ම මැරෙන්න වුණ එක ගැන තාත්තගෙ හිතේ දුකක් ඇති කියල ගුස් ට හිතෙන්න ගන්නවා. ඉතින් මේ පුතත් තීරණේ කරනවා තාත්තගෙ අඩි පාරෙම යන්න. අන්න ඒ විදියට එයත් හමුදාවට බැඳෙනවා.

ගුස් සතුරන්ට මුහුණ දෙන ආකාරය වගේම තමන්ගෙ පවුල් ජීවිතයත් සමබරව පවත්වගෙන යන්නෙ කොහොමද කියල අපිට ඊට පස්සෙ බලාගන්න පුලුවන්.

එත අතකින් මේක හමුදා කතාවක් වුණාට, තවත් අතකින් තාත්තගෙයි පුතාගෙයි බැඳීම ගැන කියල දෙන හරිම ලස්සන කතාවක්. ඉතින් ආරාධනා කරනවා ඔයාලට මේ චිත්‍රපටයත් නරඹන්න කියලා.

Original title Believe: Takdir, Mimpi, Keberanian
IMDb Rating 6.4 133 votes
TMDb Rating 5.5 2 votes

Director

Cast

Similar titles

Tinsel Town (2025) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Telsu kada (2025) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Altered (2025) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Oscar Shaw (2025) Sinhala Subtitles
Havoc (2025) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published