Gully Rowdy (2021) Sinhala Subtitles

Gully Rowdy (2021) Sinhala Subtitles

Sep. 17, 2021India143 Min.Not Rated
Your rating: 0
4 1 vote

Synopsis

(Gully Rowdy (2021) Sinhala Subtitles) (Gully Rowdy (2021) Sinhala Sub) ඔන්න ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලට තෙලෙගු චිත්‍රපටියක් අරගෙන එන්නේ,කොහොම හරි එක පාරටම තමයි මේ චිත්‍රපටියේ HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ,හිතුවෙවත් නැති වෙලාවට ආපු මේ චිත්‍රපටිය ඔන්න ඉතින් පුලුවන් ඉක්මනට ඔයාලටත් බලන්න අරගෙන ආවා..Maayavan,Manasuku Nachindi,Okka Ammayi Thappa,Nenjil Thunivirundhal වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන Sundeep Kishan ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Gully Rowdy.ඉතින් Sundeep Kishan එක්ක Neha Shetty,Bobby Simha,  Kishore ,Rajendra Prasad  මෙහි චරිත නිරූපනය කරනවා..IMDB 7.7 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්..ඉතින් කතාව ගැන කිව්වොත්

වාසු කියෙන්නේ හොදට ඉගෙන ගන්න පුලුවන් ලමයෙක්,ඉතින් මෙයාගේ සීයා ගමේම හොද නමක් තියෙන කෙනෙක්,ඉතින් දවසක් මෙයාගේ සීයට ගමේ ඉන්න මැරයෙක් ගොඩක් අවනම්බු කරනවා…ඒ මැරයට කොහොම හරි පාඩමක් උගන්වන්න ඕනි කම තිබ්බත් දැන් එයාට කරගන්න කිසිම දෙයක් නෑ,ඒ වෙලාවේ තමයි මෙයාගේ ගෝලයෙක් හොද අදහසක් දෙන්නේ,ඒ තමයි වාසු ඉගෙන ගන්න එක නවත්තලා මැරයෙක් කරවමු කියල..එතනින් වාසු මැරයෙක් වෙන්න පුරුදු වෙනව,ඒත් වාසුට ඒ ගැන කිසිම කැමැත්තක් නෑ..ඉතින් වාසුගේ ජීවිතේට ඉස්සරාට මොකක් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනව..මේ කතාවේ පොඩ්ඩයි කිව්වේ තව හොද සිද්ධි ටිකක් පටන් ගන්නේ වාසුට සාහිත්‍යා කියන ගැහැණු ලමයා මුණගැහුනාම…ඉතින් ඒ මොනාද කියල බලන්න අරගෙන බලන්නකෝ Gully Rowdy..

Gully Rowdy (2021) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Original title గల్లీ రౌడీ

Similar titles

Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles
Nari Nari Naduma Murari (2026) Sinhala Subtitles
Arjun Chakravarthy (2025) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Bomb (2025) Sinhala Subtitles
Itlu Me Yedhava (2025) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published