Video Sources 765 Views

  • Watch trailer
Thalaivii (2021) Sinhala Subtitles

Thalaivii (2021) Sinhala Subtitles

Jaya journey... Cinema se CM takSep. 10, 2021India153 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

කාන්තාවකට ගරු කරන්න දන්නේ නැති,
මේ පිරිමි රංචුව සම්පූර්ණයෙන්ම,සහමුලින්ම එලියට ඇදල දාල
මහ ඇමතිනියක් විදියට තමයි, මම මේ පාර්ලිමේන්තුවට ආයෙත් එන්නේ,
ඒ වෙනකම්,..මගේ හෙවනැල්ලවත් මෙහෙට වැටෙන්නේ නෑ

එහෙම අභියෝගයක් කරල ගිය ඇය ආපහු පාර්මේන්තුවට මහ ඇමතිනියක් ලෙස පැමිණෙයිද?.. එවකට ඉන්දියාවේ තමිල්නාඩුවේ ජනප්‍රිය නලුවෙක් උන M.G.R, එක්ක රගපාන එක සෑම නිලියෙක්ම සිහිනයක් වෙලා තියෙද්දී ,අවුරුදු 16ක් වෙන ජයාට ඒ අවස්ථාව ලැබෙන්නේ ඇගේ වාසනාවකට වගේ,එතනින් පටන් ගන්න මේ ජෝඩුවගේ චිත්‍රපටි අති සාර්ථක වෙන්න පටන් ගන්නවා,කොහොමහරි M.G.R,තමන්ගේ ජනතාව ජීවිත යහපත් මාර්ගයට අරගන්න ගොඩක් දේශපාලනයට නැබුරු වෙනවා,ඒ නිසාම සිනමාවෙන් සමුගන්න වෙන M.G.R,ට ජයාගෙනුත් ඈත්වෙන්න වෙන්නේ දේශපාලනය නිසාම තමයි,කොහොම හරි M.G.R,ට අවස්ථාවක් ලැබෙනවා ජයාවත් දේශාපාලනයට අරගෙන එන්න,ඒත් දේශපාලනයට වෙයිර කරන ජයාගේ තීරණය කෙසේ එකක් වෙයිද?..

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රභල දේශපාලකයෙකු උන ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය උන මේ චිත්‍රපටිය තමයි Thalaivii,මෙහි Kangana Ranaut ,Arvind Swami,Nassar,Samuthirakani.Regina Cassandra,Thambi Ramaiah රංගනයෙන් දායක වෙනවා…

මේ චිත්‍රපටියේ දමිල,තෙලෙගු,හින්දි වශයෙන් විවිධ භාෂා වලින් නිකුත් උනා,මෙහි හින්දි පිටපත කලින්ම නිකුත් උනාට ඒකට උපැසිරැසි අරගෙන ආවේ නැත්තේ,එහි සමහර කොටස් අයින් කරල තිබ්බ නිසා…ඒ උනාට මෙහි සැබෑම රසය විදගන්නකම් දමිල පිටපතම බලන්න කියල ආරාධනා කරනවා,එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

 

Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Original title தலைவி
IMDb Rating 5.9 30,987 votes
TMDb Rating 4.7 11 votes

Director

A. L. Vijay
Director

Cast

Kangana Ranaut is'Amma' J. Jayalalithaa
'Amma' J. Jayalalithaa
Arvind Swamy isM. J. Ramachandran
M. J. Ramachandran
Nassar isM. Karuna
M. Karuna
Bharathi Kannan isC.N. Annadurai
C.N. Annadurai
Samuthirakani isR. N. Veerappan
R. N. Veerappan
Madhoo isV. N. Janaki Ramachandran
V. N. Janaki Ramachandran
Radha Ravi isM. R. Radha
M. R. Radha
Poorna isSasi
Sasi

Similar titles

Seetimaarr (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles
The Treacherous (2015) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published