Video Sources 2471 Views

  • Watch trailer
Shiddat (2021) Sinhala Subtitles

Shiddat (2021) Sinhala Subtitles

Feel the power of loveOct. 01, 2021India146 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Shiddat (2021) Sinhala Subtitles) හායි, ගායිස්, මං අද ඔයාලට මේ අරණ් එන්නේ උදේ ආපු චිත්‍රපටයක්. දැන් ඉතිං ලංකාවෙ හැමෝම දන්න කියන ෆිල්ම් එකක් වෙලා ඉවරයිනේ මේ චිත්‍රපටය..ඒ තමයි යොහානි කැළඹුවා නොවෑ මේකෙ තේමා ගීතය ඇගේ හඬින් ගායනා කරලා.. ඒකෙ ඉතිං එයා T-series එකටත් සෙට් වුනා.. ලොකු ජගග්‍රණයක්..

හොදයි මේක රඟපාන අයත් අපි දන්න කියන අය.. නිළිය තමයි (රාධිකා මදන්) සඳහටම ඔබ මගේ කථාමාලාවෙ, ඉෂාණි ෆාරෙක් නැත්නම්ඉෂාණි වගේලා… කොල්ලා (සනී කෞෂාල්) නම් මීට කලින් Bhangra Paa Lee එකේ හිටිය කෙනා.. ඒ ෆිල්ම් එකත් අමතක වෙන් නැ. සබක් ගහන්න ගිහින් බැරුව අතෑරපු පළවෙනි ෆිල්ම් එක තමයි ඒක.. මොකද හින්දි හෙන අමාරුයි.

සෙකන්ඩ් ලීඩ්ස් ලා ගත්තම නළුවා.. අධිරජ ධර්මාෂෝක කතා මාලාවේ, අශෝකගේ වැඩිමහල් වියට රංගනයෙන් දායක වුන නළුවම තමයි… නිළිය නම් හුගක් දැකල තියෙනා ඩයනා පෙන්ටී..හුග දවසක ඉදලා රෙඩී වෙලා හිටපු ෆිල්ම් එකක් තමයි මේක. සිංදු ගොඩක් තියෙනවා. ලයින් 2300+කට අධික සංඛ්‍යාවක් ආවා නොහිතපු විදියට..ඔක්කොම සිංදුත් උපසිරැසි ගැන්නූවා හැකි අයුරින්.. මං තාම හින්දි ෆිල්ම් 5ක් වත් ගහලා නෑ මං හිතන්නේ..

කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා දෙවෙනි නැහැ… අභියෝගයන්ට ආස අය… ආයෙ කතාව වසර 3කට පසු කියලා කතාව ඇරබෙනවා අපෙ කොල්ලා ජග්ගි.. හොරෙන් වෙනත් රටකට දීශසීමාව හරහා යන්න ගිහින් අහුවෙන සීන් එකකින්… ඉතිං එතනදි තමයි ජග්ගිට දන්න කියන කෙනෙක් මුණගැහෙන්නෙ.. එතන්දි අපිට ජග්ගිගෙ කථාව දිගෑරලා දෙනවා… කථාව නොකිය ඉන්නම් , මේ වගේ කතා පොයින්ට් වලින් ස්පොයිල් වෙනවා. ෆට්ට සිංදු ටිකක් ආයෙ ඒවා නම්…..කථවත් එක්ක ගලපන් බලන්නෝ..

Shiddat (2021) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Original title शिद्दत
IMDb Rating 7.7 22,517 votes
TMDb Rating 7.6 11 votes

Director

Cast

Sunny Kaushal isJoginder
Joginder "Jaggi" Dhillon
Atul Kumar isRajesh (Kartika's Father)
Rajesh (Kartika's Father)
Nazneen Madan isKartika's Mother
Kartika's Mother
Diljohn Singh isKersie Marfatia
Kersie Marfatia

Similar titles

Jai Bhim (2021) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published