Video Sources 2779 Views

  • Watch trailer
The Vault (2021) Sinhala Subtitles

The Vault (2021) Sinhala Subtitles

No job is impossible.Mar. 04, 2021Spain118 Min.R
Your rating: 0
10 3 votes

Synopsis

(The Vault (2021) Sinhala Sub) Ocean Series, Now You See Me Series, Fast and Furious Series චිත්‍ර පට වගේම Money Heist වැනි කතා මාලාත් ජනප්‍රිය වෙන්න හේතුව තමයි, ඒවායේ තියෙන Heist නැත්නම් හොරකම් කිරීමේ තේමාව. හොරකම් කිව්වට​ ඒවා මේ සාමාන්‍යය හොරකම් නෙවෙයි. දවස් ගාණක් හොඳට සැලසුම් කරලා සුලු වෙලාවකින් ලොකු සල්ලි ගණන් උස්සන මහා පරිමාණ හොරකම්. 

කතාව ගැන ඊට වඩා දෙයක් කියන්න යන්නෙ නැහැ. කෙටියෙන් කිව්වොත් මේකෙත් තියෙන්නෙ ඒ වගේ Heist එකක්. 

මේකට ලැබිලා තියෙන IMDB දර්ෂක අගය 6 ට වැඩියි. මේ චිත්‍ර පටයේ ප්‍රධාන චරිතය Thom Laybrick චරිතයට රඟපාන්නෙ Freddie Highmore. අපි හැමෝම දන්න Charlie and the Chocolate Factory (2005) Film එකේ Charlie ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ඔහු. ඒ වගේම Game of Thrones රසිකයන්ගේ හිත දිනාගත් චරිතයක් වන Davos Seaworth ලෙස රඟපෑ Liam Cunningham මේ චිත්‍ර පටයේ Walter Moreland ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව The Sea Wall චිත්‍ර පටයේ Suzanne චරිතය රඟපෑ Àstrid Bergès-Frisbey ද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Original title The Vault
IMDb Rating 6.4 27,536 votes
TMDb Rating 6.864 745 votes

Similar titles

Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
F9
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
Venom: The Last Dance (2024) Sinhala Subtitles
Sky Force (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published